Tributes : අරිසෙන් අහුබුදු

අරිසෙන් අහුබුදු
ගීය තුලට හදවතින් පිවිසැ ගීයේ ආත්මය තමාගේ ද ආත්මය කරගෙන අරුතෙහි කිමිදැ රසය ලකර මතු කෙරෙමින් වික්ටර්  රත්නායකයන් ගේ මුවින් නැගෙන හෙළ ගීයක් ඇසීමි. ලෙවි වැ සිටැ ලැබියැ හැකි ලොවුතුරා රසයක් කොටැ “බ්‍රහ්මාස් වාදයක්” කොටැ මම සලකමි.
>> View Detailed Page
This is a compressed page. View Original