Victor Rathnayakehttps://www.victorrathnayake.lk/ Wed, 11 Jun 2014 00:00:00 +0530 360Lithium CMS 0.2Copyright 2019, www.victorrathnayake.lk Wed, 21 Aug 2019 11:29:47 +0530http://tutorialspoint.com/rss info@victorrathnayake.lk (www.victorrathnayake.lk) support@lithium.lk (Lithium Technologies) Victor Rathnayakehttps://www.victorrathnayake.lk/https://www.victorrathnayake.lk/images/logo.png Sarasa Live In - Bishop College Auditoriamසරස රත්නමය ගී අමානන්දය

 අගෝස්තු: 28 සවස 6.30 ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී
]]>
https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-bishop-collegehttps://www.victorrathnayake.lk/379Mon, 12 Aug 2019 11:25:54 +0530EventsPublications
Sarasa Live In - Thomas de silva theaterසරස රත්නමය ගී අමානන්දය

 සැප්තැම්බර්: 07 සවස 6.30 ට මුදලිදු තොමස් ද සිල්වා ශ්‍රවණාගාරයේ දී
]]>
https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-thomas-de-silvahttps://www.victorrathnayake.lk/378Fri, 09 Aug 2019 14:29:24 +0530EventsPublications
සරස - මහරගමආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "සරස" ගී අමානන්දය ප්‍රසංග මාලාවේ තවත් ප්‍රසංගයක් පසුගිය 30 වනදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි.

]]>
https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-maharagama-2https://www.victorrathnayake.lk/377Tue, 30 Jul 2019 10:11:35 +0530Sarasa ConcertGallery
Niwi Senasille https://www.victorrathnayake.lk/os/video-songs/niwi-senasillehttps://www.victorrathnayake.lk/375Fri, 19 Jul 2019 11:13:14 +0530Video SongsVideos Sarasa Live In Concert - Sri Sumangala Vidyalayaසරස රත්නමය ගී අමානන්දය

 ජූලි : 07 සවස 6.30 ට ශ්‍රී සුමංගල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී

Luminex Panadura | Polar Regions Panadura | Manujaya Bookshop Wekada

]]>
https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-panadurahttps://www.victorrathnayake.lk/374Mon, 10 Jun 2019 14:11:12 +0530EventsPublications
Gee Thibira - oben thora lokayak https://www.victorrathnayake.lk/os/tv-programmes/gee-thibira-oben-thora-lokayakhttps://www.victorrathnayake.lk/373Tue, 30 Apr 2019 06:25:14 +0530TV ProgrammesVideos Gee Thibira - thani tharuwe https://www.victorrathnayake.lk/os/tv-programmes/gee-thibira-thani-tharuwehttps://www.victorrathnayake.lk/372Tue, 30 Apr 2019 06:20:52 +0530TV ProgrammesVideos Sarasa Live In Concert - Sri Sumangala Vidyalayaසරස රත්නමය ගී අමානන්දය

 මැයි: 04 සවස 6.30 ට ශ්‍රී සුමංගල විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී

Luminex Panadura | Polar Regions Panadura | Manujaya Bookshop Wekada

  ... ]]> 
		https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-concert-panadurahttps://www.victorrathnayake.lk/371Thu, 11 Apr 2019 05:56:51 +0530EventsPublications				
	
		Sarasa Live In Concert - Elphinstone Theatreසරස රත්නමය ගී අමානන්දය

අප්‍රේල්  : 07 සවස 6.30 ට එල්ෆින්ස්ටන් රගහලේදී

 ප්‍රවේශ පත්‍ර  

එල්ෆින්ස්ටන් රඟහල | Tickets.lk | සලාකා | සදීපා පොත්හල | සරසවි පොත්හල https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-concert-elphinstone-https://www.victorrathnayake.lk/370Mon, 25 Mar 2019 04:40:24 +0530EventsPublications The Big Boss Show with Victor RathnayakeThe Big Boss Show වැඩසටහන ආචාර්ය වික්ටර් රත්නායක සමගින් සිකුරාදා රාත්‍රි 10.30 ට සිරස නාලිකාව ඔස්සේ විකාශය වේ.

]]>
https://www.victorrathnayake.lk/ications/events/the-big-boss-show-https://www.victorrathnayake.lk/369Thu, 07 Mar 2019 06:49:08 +0530EventsPublications
Hitha mithuru Sulaga Live In Concert - Milano City හිත මිතුරු සුලග මිලානෝ නුවර
 ආචාර්ය වික්ටර් රත්නායක සමගින් විශාරද නිරෝෂා විරාජිනී
 සංගීතය : සුරේෂ් මාලියද්ද
 මාර්තු : 17 සවස 6.00 ට මිලානෝ නුවර T... ]]> 
		https://www.victorrathnayake.lk/ications/events/-live-in-concert-milano-cityhttps://www.victorrathnayake.lk/368Wed, 06 Mar 2019 00:13:13 +0530EventsPublications				
	
		සරස - නෙළුම් පොකුණආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "සරස" ගී අමානන්දය ප්‍රසංග මාලාවේ තවත් ප්‍රසංගයක් පසුගිය 2 වනදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි.

]]>
https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-nelumpokunahttps://www.victorrathnayake.lk/367Wed, 27 Feb 2019 00:04:11 +0530Sarasa ConcertGallery
Sarasa Live In Concert - Ratnapuraසරස රත්නමය ගී අමානන්දය

පෙබරවාරි  : 23 සවස 6.30 ට රන්තනපුර නවනගර පුස්තකාල ශ්‍රවණාගාරයේ දී

ප්‍රවේශ පත්‍ර මිල ගණන්
Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1500 

වි... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-live-in-concert-ratnapurahttps://www.victorrathnayake.lk/366Tue, 12 Feb 2019 04:01:53 +0530EventsPublications Sarasa Live In Concert - Anuradhapuraසරස රත්නමය ගී අමානන්දය

පෙබරවාරි  : 16 සවස 6.30 ට අනුරධපුර පාම් ගාර්ඩෙන් ශ්‍රවණාගාරයේ දී

ප්‍රවේශ පත්‍ර මිල ගණන්
Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1000 

ප්‍... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-anuradhapurahttps://www.victorrathnayake.lk/365Fri, 08 Feb 2019 22:59:48 +0530EventsPublications සරස - මහරගමආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "සරස" ගී අමානන්දය ප්‍රසංග මාලාවේ සයවන ප්‍රසංගය පසුගිය 12 වනදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි.

]]>
https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-maharagamahttps://www.victorrathnayake.lk/364Mon, 14 Jan 2019 00:56:37 +0530Sarasa ConcertGallery
Sarasa Live In Concert - Colomboශ්‍රී ලංකා පරිපලන සේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන සරස ප්‍රසංගය පෙබරවරි මස 02 වෙනි සෙනසුරාදා දින හවස 6.30 ට නෙලුම් පොකුන රඟහලේ හිදී  පැවැත්වේ. 
 

ප්‍රවේශ පත්‍ර:

සරස... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-colombo2https://www.victorrathnayake.lk/363Sun, 13 Jan 2019 23:17:47 +0530EventsPublications සරස - මීගමුවමීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේ දී පවැති සරස ප්‍රසංගය.

]]>
https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-negombohttps://www.victorrathnayake.lk/362Mon, 24 Dec 2018 04:54:47 +0530Sarasa ConcertGallery
popup https://www.victorrathnayake.lk//popuphttps://www.victorrathnayake.lk/361Mon, 24 Dec 2018 02:19:35 +0530Victor Rathnayake සරස - මාතරදෙදිනකට පෙර ප්‍රවේශපත්‍ර අවසන්වු, රුහුණ විශ්ව විද්‍යාලයීය තාගෝර් ශාලාවේදී  පවැති සරස ප්‍රසංගය.

]]>
https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-matarahttps://www.victorrathnayake.lk/360Wed, 19 Dec 2018 21:46:10 +0530Sarasa ConcertGallery
Sadara Gee - USB Flash Drive https://www.victorrathnayake.lk/c/albums/sadara-geehttps://www.victorrathnayake.lk/359Tue, 11 Dec 2018 21:56:23 +0530AlbumsMusic Sarasa Live In Concert - Maharagamaසරස රත්නමය ගී අමානන්දය

ජනවාරි : 12 සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ දී

Mytickets.lk මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක

ප්‍රවේශ පත්‍ර මිල ගණන්
Rs. 4000 | Rs... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-maharagamahttps://www.victorrathnayake.lk/358Tue, 11 Dec 2018 03:04:50 +0530EventsPublications Sarasa Live In Concert - Negomboසරස රත්නමය ගී අමානන්දය 

දෙසැ : 20 සවස 6.30 ට මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේ දී

ප්‍රවේශ පත්‍ර මිල ගණන්
Rs. 3000 | Rs. 2000 | Rs. 1000 

ප්‍රවේශ පත්‍ර සදහා විමසී... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-negombohttps://www.victorrathnayake.lk/357Tue, 11 Dec 2018 02:49:27 +0530EventsPublications Sarasa Live In Concert - Mataraසරස රත්නමය ගී අමානන්දය

දෙසැ : 15 සවස 6.30 ට මාතර රුහුණ විශ්ව විද්‍යාලයීය තාගෝර් ශාලාවේදී

ටිකට්පත් සදහා විමසීම් : 0777 857 155 , 071 802 1870

]]>
https://www.victorrathnayake.lk/ications/events/sarasa-matarahttps://www.victorrathnayake.lk/356Mon, 10 Dec 2018 23:32:36 +0530EventsPublications
Sarasa Live In Concert - Kuliyapitiyaදෙසැම්බර් මස 01 වෙනි දින හවස 6.30 ට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය අමරදේව ශ්‍රවණාගරයෙදී මාගේ සරස ප්‍රසංගය පැවැත්වේ. 
එදින අපි හමුවෙමු.

ටිකට්පත්:

කුලියාපිටිය: Lucky Mo... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-kuliyapitiyahttps://www.victorrathnayake.lk/355Sun, 02 Dec 2018 20:32:01 +0530EventsPublications සරස - කොළඹදින හතරකට පෙර ප්‍රවේශපත්‍ර අවසන්වු, කොළඹ නෙලුම්පොකුණ ශාලාවේ පවති සරස ප්‍රසංගය.

මෙරට ප්‍රසංග කලා ඉතිහාසයේ වාර්තාගත  ඒකපුද්ගල ප්‍රසංගය වූ "ස" මංගල ගැයුම 1973 ලුම්බිණි  රඟහලේදී ඇරඹුනේ සිය... ]]> https://www.victorrathnayake.lk/ery/sarasa-live-in-concert/sarasa-colombohttps://www.victorrathnayake.lk/354Mon, 01 Oct 2018 23:01:12 +0530Sarasa ConcertGallery Sarasa Live In Concert - Gampahaමෙම මස 06 වෙනි සඳුදා  දින හවස 6.30 ට ගම්පහ, සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගරයෙදී මාගේ සරස ප්‍රසංගය පැවැත්වේ. 
එදින අපි හමුවෙමු.

Mytickets.lk මගින් ටිකට්පත් ලබා ගත් හැක

... ]]> https://www.victorrathnayake.lk/ications/events/sarasa-gampahahttps://www.victorrathnayake.lk/353Mon, 01 Oct 2018 20:14:21 +0530EventsPublications Sarasa Live In Concert - Colomboමෙම මස 16 වෙනි සඳුදා  දින හවස 6.30 ට නෙලුම් පොකුන රඟහලේ හිදී මාගේ සරස ප්‍රසංගය පැවැත්වේ. 
එදින අපි හමුවෙමු.

Mytickets.lk මගින් ටිකට්පත් ලබා ගත් හැක

ටිකට් මිල ගණන්
https://www.victorrathnayake.lk/ications/events/sarasa-colombohttps://www.victorrathnayake.lk/350Wed, 05 Sep 2018 06:55:40 +0530EventsPublications Sa Media Files https://www.victorrathnayake.lk//sa-mediahttps://www.victorrathnayake.lk/339Fri, 17 Feb 2017 16:48:26 +0530SA The Journey ContinuesWritten by Dalton Alwis and composed by D.R. Peiris, the song “Hade Susumak Pathitha Weemen” which Victor performed for Madawala S. Ratnayake “Pancha Madura” radio program, was Victor’s debut so... ]]> https://www.victorrathnayake.lk/the-journeyhttps://www.victorrathnayake.lk/338Fri, 17 Feb 2017 16:33:44 +0530Biography First Song Of Victor Written by lyricist Piyasena Kosta and composed by R.A. Chandrasena, the song “Devangana Paradana Komala Katha” featuring in radio drama “Manichora”, marked the first recorded song of Victor as ... ]]> https://www.victorrathnayake.lk/1st-songhttps://www.victorrathnayake.lk/337Fri, 17 Feb 2017 16:32:11 +0530Biography Sa Samapthiya https://www.victorrathnayake.lk/os/sa-prasanga/sa-samapthiyahttps://www.victorrathnayake.lk/336Fri, 17 Feb 2017 13:25:19 +0530Sa PrasangaVideos Sa Audio https://www.victorrathnayake.lk/os/sa-prasanga/sa-audiohttps://www.victorrathnayake.lk/335Fri, 17 Feb 2017 13:24:24 +0530Sa PrasangaVideos 1st Sa Show https://www.victorrathnayake.lk/1st-sa-showhttps://www.victorrathnayake.lk/333Fri, 17 Feb 2017 10:32:10 +0530Biography Mr. Bandula Nanayakkarawasam https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-bandulahttps://www.victorrathnayake.lk/332Fri, 17 Feb 2017 09:40:44 +0530Special Comments Mr.Jackson Antony https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-jackson-https://www.victorrathnayake.lk/331Fri, 17 Feb 2017 09:40:17 +0530Special Comments Dr. Rohana Weerasinghe https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-roshanhttps://www.victorrathnayake.lk/330Fri, 17 Feb 2017 09:39:10 +0530Special Comments Prof. J B Dissanayake https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-jbdissanayakehttps://www.victorrathnayake.lk/329Fri, 17 Feb 2017 09:38:18 +0530Special Comments Kalashuri Sathishchandra Edirisinghe https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-sathishchandrahttps://www.victorrathnayake.lk/328Fri, 17 Feb 2017 09:37:11 +0530Special Comments Prof. Kolitha Bhanu Dissanayake https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-kolithahttps://www.victorrathnayake.lk/327Fri, 17 Feb 2017 09:34:50 +0530Special Comments Visharad Nanda Malini https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-nandahttps://www.victorrathnayake.lk/326Fri, 17 Feb 2017 09:28:59 +0530Special Comments Prof. Carlo Fonseka https://www.victorrathnayake.lk/ial-comments/spcmnt-carlo-https://www.victorrathnayake.lk/325Fri, 17 Feb 2017 09:24:26 +0530Special Comments SA Unforgettable Memories https://www.victorrathnayake.lk//sa-memhttps://www.victorrathnayake.lk/322Fri, 17 Feb 2017 06:49:41 +0530SA Victor Gee Vimansa https://www.victorrathnayake.lk/ications/books/victor-gee-vimansahttps://www.victorrathnayake.lk/319Thu, 16 Feb 2017 16:33:54 +0530BooksPublications Obe Sina Hama Thanakama“ඔබේ සිනා හැම තැනකම” සංයුක්ත තැටියේ අඩංගු ගීත

 

ඔබේ සිනා හැම තැනකම*-බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක හමුවන හැම වාරයකම-ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ට... ]]>
https://www.victorrathnayake.lk/c/albums/obe-sinahttps://www.victorrathnayake.lk/318Thu, 16 Feb 2017 16:21:11 +0530AlbumsMusic
University of Visual and Performance Art offers PhDIn 2010 University of Visual and Performance Art offers PhD to Victor Ratnayake for the utmost service done for the Sri Lankan Music.

]]>
https://www.victorrathnayake.lk/phdhttps://www.victorrathnayake.lk/315Thu, 16 Feb 2017 13:34:33 +0530Biography
Siribo AiyaLyrics: Piyadasa Palansuriya

Vocals: W D Amaradeva, Nanda Malini

]]>
https://www.victorrathnayake.lk/c/background-score/siribo-aiyahttps://www.victorrathnayake.lk/302Wed, 15 Feb 2017 16:20:31 +0530Background ScoreMusic
Podi MalliLyrics: Dharmasiri Gamage, K D K Dharmawardana, Bandara K Wijethunga, Premakeerthi De Alwis

Vocals: Victor Rathnayake, T M Jayarathne, Nanda Malini, Desmon De Silwa, Indrani Perera

]]>
https://www.victorrathnayake.lk/c/background-score/podi-mallihttps://www.victorrathnayake.lk/301Wed, 15 Feb 2017 14:31:18 +0530Background ScoreMusic
SarungaleLyrics: Gamini Fonseka, Thilakarathna Kuruvita Bandara, Kularathna Ariyawansha, Yoga Balachandran(Tamil Song)

Vocals: W D Amaradeva, Nanda Malini, M S Fernando, Abewardhana Balasuriya,... ]]> https://www.victorrathnayake.lk/c/background-score/sarungalehttps://www.victorrathnayake.lk/300Wed, 15 Feb 2017 14:28:36 +0530Background ScoreMusic Prem Liyu Victor Hadu Gee https://www.victorrathnayake.lk/os/tv-programmes/prem-liyu-victor-hadu-gee-https://www.victorrathnayake.lk/299Wed, 15 Feb 2017 08:23:17 +0530TV ProgrammesVideos SA Souvaniers https://www.victorrathnayake.lk//sa-memories/souvaniershttps://www.victorrathnayake.lk/298Wed, 15 Feb 2017 08:12:39 +0530SA MemoriesSA SA Stickets and Invitaitons https://www.victorrathnayake.lk//sa-memories/sa-stickets-and-invitaitonshttps://www.victorrathnayake.lk/297Wed, 15 Feb 2017 08:00:59 +0530SA MemoriesSA බන්දුල නානායක්කාරවසම්හොඳ පද මාලාවකින් තොරව හොඳ ගීතයක් බිහිවිය නොහැකි බව වික්ටර් තරම් පසක් කොට ගත් වෙනත් තනු රචකයෙක් හා ගායකයෙක් සිටීද යන්න පවා සැක සහිතය.

ගීතයේ හැඩහුරුව අනුව ඊට අනුගත සංගීතය පෙරදිගද, බටහිරද... ]]> https://www.victorrathnayake.lk/utes/tb54https://www.victorrathnayake.lk/285Mon, 13 Feb 2017 17:42:09 +0530Tributes මහාචාර්ය සුනිල් ආරියරත්නවික්ටර් රත්නායක සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තාවූ සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රස විඳිමින් උන්හ.

අප්‍රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක මේ... ]]> https://www.victorrathnayake.lk/utes/tb53https://www.victorrathnayake.lk/284Mon, 13 Feb 2017 17:40:49 +0530Tributes ආචාර්ය අජන්තා රණසිංහඅද්‍යතන යුගයේ වික්ටර් නැමැති ගාන්ධර්වයාගේ නිසග නිපුණතා සහ විවිධ සංගීතමය කුසලතා මේ යැයි ඔහු විසින් නොමඳව දක්වා ඇත. මේ යශෝරාවය තුළ සංගීතවේදී වික්ටර් රත්නායක දේශීය සංගීතමය රාජධානියේ ඔටුන්න හිමි කුම... ]]> https://www.victorrathnayake.lk/utes/tb52https://www.victorrathnayake.lk/283Mon, 13 Feb 2017 17:39:02 +0530Tributes පණ්ඩිත් අමරදේව          පසු ගිය දිනකදී මා දේශනයකට සහභාගී වුණා. මා එහිදී ප්‍රකාශ කර සිටියේ වික්ටර් රත්නායකයන් සංගීත රත්නයක් බවයි. යම් කිසි කලාවකින් පුද්ගලයෙක් පරිණත වීමට කාරණා තුනක් සම්පුර්ණ කරගත යුතුයි. මේ අර... ]]> https://www.victorrathnayake.lk/utes/tb51https://www.victorrathnayake.lk/282Mon, 13 Feb 2017 17:37:35 +0530Tributes Ravindra RandeniyaVictor is a gift to the nation, he is indeed a national icon. In early 70’s victor become a sensation.

Bringing a new flavor to what is called Sri Lankan music. His range fusing noorth... ]]> https://www.victorrathnayake.lk/utes/tb50https://www.victorrathnayake.lk/254Mon, 13 Feb 2017 11:30:27 +0530Tributes මහාචාර්ය සමන්ත හේරත්ගායනවේදයෙහි ලා ඔහු පාන පෙළහර ජන්ම දායාදයක් විනා අන් කුමක්ද? ඔහුගේ කටහඩ අති දුර්ලබ ගණයේ එකකි. එය මධුරය, චාරුතරය. සැබවින්ම එය කර්ණාමෘත නාදාමන්ත්‍රණයකි. එය අනුකරණය කළ නොහැකි හඬකි.ඔහුගේ ස්වරයන් ගායන... ]]> https://www.victorrathnayake.lk/utes/tb49https://www.victorrathnayake.lk/253Mon, 13 Feb 2017 11:29:48 +0530Tributes නිරංජලා සරෝජිනීගායකයෙක් වශයෙන් ඔහුටම ආවේනික වූ සුවිශේෂී ගුණාංග රාශියක් ඔහුටපිහිටලා තියෙනවා.යොවුන් ආදරය ගැන කිව්වත්,මාතෘ ප්‍රේමය ගැන කිව්වත්,බුද්ධාලම්බන ප්‍රීතිය ගැන කිව්වත්,විරහව ගැන කිව්වත්,සතුට,සොම්නස ගැන කි... ]]> https://www.victorrathnayake.lk/utes/tb48https://www.victorrathnayake.lk/252Mon, 13 Feb 2017 11:28:23 +0530Tributes කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහආචාර්ය වික්ටර් රත්නායකයන් සුවිශේෂී සංගීතවේදියෙකි.ඔහු සංගීත විෂය ගැන ලියන කියන සාහිත්‍ය කරුවෙකි.මා මෙසේ මෙතුමන් හඳුන්වන්නේ තමා ජිවත් වන සමාජය නිසි ලෙස තේරුම් ගෙන අයුක්තියට,අසාධාරණයට,අනුචිත දෙයට ස... ]]> https://www.victorrathnayake.lk/utes/tb47https://www.victorrathnayake.lk/251Mon, 13 Feb 2017 11:27:38 +0530Tributes අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ (කොළඹ අගරදගුරු)ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන විට සුභාවිත සංගීතයේ සුවිශේෂී රස ගුණය විඳින්නට ලොල් වූ හදවත් ඇත්තන් විසුවේ සුළුවෙනි.බොහෝ දෙනෙක් අනුකාරක සංගීතයේ රසයවිඳින්නට පෙළබි සිටියහ. ආචාර්ය... ]]> https://www.victorrathnayake.lk/utes/tb46https://www.victorrathnayake.lk/250Mon, 13 Feb 2017 11:26:01 +0530Tributes පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමිදහසක්ගීපද මාලාවන්ට පණ දුන් ඔබේ මධුර ගී හඬ, මධුර ගී තනු - අපූරු සප්ත ස්වර වියමන් වලින් පළ කළ ප්‍රතිභාව,මෙරට නොව,දෙස් විදෙස් වලත් රාව ප්‍රතිරාව නංවන්නේය.ගරු බුහුමන් ලබන්නේය. ආසිරි පුජා පහන් දල්වන්... ]]> https://www.victorrathnayake.lk/utes/tb45https://www.victorrathnayake.lk/249Mon, 13 Feb 2017 11:24:14 +0530Tributes මහාචාර්ය සරත් විජේසූරිය ඔබ ගී නද,

ඔබේ ගී තනු,

රස මිහිරි හද පුබුදු කරවයි,

නහර තුල නිති පිරී'තිරී පවතී

ජීවනයේ රුධිරය ලෙසින්,

සුව සදයි නිති ගිම් නිවන්නට

]]>
https://www.victorrathnayake.lk/utes/tb44https://www.victorrathnayake.lk/248Mon, 13 Feb 2017 11:16:19 +0530Tributes
ආචාර්ය සෝමරත්න දිසානායකපණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රවේශය නව සුභාවිත ගීත රටාවක සුබවාදී ආරම්භයක් වුවද, එය උගතුන්, වියතුන් හා කිසියම් උසස් වින්දන මට්ටමක් ඇති සීමිත පිරිසක් අතර පමණක් නතර වූවා මිස, පැවති අනුකරණවාදී රැල්ල අභිභවා... ]]> https://www.victorrathnayake.lk/utes/tb43https://www.victorrathnayake.lk/247Mon, 13 Feb 2017 11:15:43 +0530Tributes ආචාර්ය රෝහණ වීරසිංහශ්‍රී ලංකාවේ ප්‍රසාංගික හා සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීම එතුමන්ගෙන් එම උපාධියට සහ ආයතනයට ලැබුණ ගෞරවයක් යැයි මට සිතේ. එතුමන්ගෙන් සිංහල සංගීතයට සිදුවූ මෙහෙවර එතරම් දැවැන්ත ... ]]> https://www.victorrathnayake.lk/utes/tb42https://www.victorrathnayake.lk/246Mon, 13 Feb 2017 11:14:57 +0530Tributes ජැක්සන් ඇන්තනීපෙම් සිත විඳගන්නට

එහි ඇළී ගැලී මත්වී නිද්‍රාගත වන්නට

බොළඳ වෙඬරු සිත ගිනියම් වන්නට

අනගි නුරා පෙම් සුව විඳගත් පරිද්දෙන්ම

වියෝවේ රළු පහසද දෑස් පියා විඳගන්නට<... ]]> https://www.victorrathnayake.lk/utes/tb41https://www.victorrathnayake.lk/245Mon, 13 Feb 2017 11:14:22 +0530Tributes විශාරද ගුණදාස කපුගේ"අමරදේවයන් බොහෝ විට උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ පිහිටා ගි තනු නිර්මාණය කරනු ලැබීය. සමහර ගීත ශුද්ධ රාග මනාව පිහිටා නිර්මාණය වූ ඒවාය. අමරදේවයන් සිංහල ගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය.

... ]]>
https://www.victorrathnayake.lk/utes/tb40https://www.victorrathnayake.lk/244Mon, 13 Feb 2017 11:13:24 +0530Tributes
විශාරද නන්දා මාලනීවික්ටර් කියන්නේ අති මධුර වූ ගී තනු උල්පතක්. ඔහුගේ ගීත චාරිකාව තුළ ගයා ඇති ගී වලින් අති බහුතරය ඔහුගේම තනු වීම නිසා ඔහුගෙන් තනුවක් නිර්මාණය කරවා ගැනීමට බොහෝ ගායක ශිල්පී ශිල්පිනියන් වික්ටර් වටා රොක... ]]> https://www.victorrathnayake.lk/utes/tb39https://www.victorrathnayake.lk/243Mon, 13 Feb 2017 11:12:43 +0530Tributes විශාරද නීලා වික්‍රමසිංහඅප වඩ වඩාත් වික්ටර් රත්නායක නම්වූ ගාන්ධර්වයා කෙරෙහි ආසක්ත වීමට හේතු වූයේ ඔහු කෙරෙන් වහනය වූ නැවුම් නිර්මාණමය සුගන්ධයයි. ඔහු සංගීත ක්ෂේත්‍රයට පියනැඟුවේ ඔහුටම ආවේනික, ඔහුටම අනන්‍ය වූ ආරක් ගොඩ නඟාග... ]]> https://www.victorrathnayake.lk/utes/tb38https://www.victorrathnayake.lk/242Mon, 13 Feb 2017 11:11:56 +0530Tributes මහාචාර්ය කාලෝ ෆොන්සේකාඔහුගේ කන්කළු ගැයුම් අභිමුඛයෙහි මාගේ හදවත ප්‍රකම්පනය වේ.

වික්ටර්ගේ කලාවේ යථා තත්ත්වය බුදුන් වහන්සේ පන්සිළු සංගීතඥයාට වදාළ දේ සිහි ගන්වයි.

“ඔබගේ වාදනය ගායනය සමගත්, ගායනය වාදනය ... ]]> https://www.victorrathnayake.lk/utes/tb37https://www.victorrathnayake.lk/241Mon, 13 Feb 2017 11:10:58 +0530Tributes Overseas https://www.victorrathnayake.lk/ery/photographs/overseashttps://www.victorrathnayake.lk/240Mon, 13 Feb 2017 11:06:36 +0530PhotographsGallery ප්‍රේමකීර්ති ද අල්විස් හිමිදිරි පාන්දර කරේ සාලුවක් දමාගෙන සිය මිදුලේ දසත වවා ඇති මල් පැල මත පිපුනු මල් පොකුරු දෙස දැඩි නිශ්ශබ්දතාවයකින් බලා සිටින වික්ටර් මම දැක ඇත්තෙමි. නැතහොත් මාලු ටැංකියක් දෙස නිහඬව බලා සිටින වික්ට... ]]> https://www.victorrathnayake.lk/utes/tb36https://www.victorrathnayake.lk/239Mon, 13 Feb 2017 11:04:35 +0530Tributes ධර්මසිරි ගමගේවික්ටර් රත්නායකයන්ගේ මධුර ස්වරයෙහි ඇත්තේ විස්මිත ආකර්ෂණයෙකි. එය වරෙක ප්‍රේමාන්විතය. වරෙක සමාධි ගුණයෙන් යුක්තය. සියල්ලටමත් වඩා වරෙක වේදනාත්මකය.

]]>
https://www.victorrathnayake.lk/utes/tb35https://www.victorrathnayake.lk/238Mon, 13 Feb 2017 11:03:28 +0530Tributes
සෝමලතා සුබසිංහ සිංහල සංගීත රසිකයින් අතරමංවී සිටි සමයක් විය.ශාස්ත්‍රීය සංගීතය පොදු රසිකයින්ට හරබර වැඩිවීය. එවකට වූ සරල සිංහල සංගීතය පොදු රසික හද බැද ගැනීමෙහි සමත් නොවීය. එවන් සමයක ගායනය භජනය කළ විෂය, තනුව, ගායන... ]]> https://www.victorrathnayake.lk/utes/tb34https://www.victorrathnayake.lk/237Mon, 13 Feb 2017 11:02:26 +0530Tributes සබීතා පෙරේරා            ඔබ ගී ගයමින් සංගීතය තුළ නව නිර්මාණාත්මක අත්හදා බැලීම් කලෙහිය. ඔබේගේ ඒ නිර්මාණ එලි දැක රසිකයින් අතරට පත්විය. රසිකයෝ ඔබේ ඒ නිර්මාණ අගයමින් ඔබට ප්‍රතිචාර දැක්වූහ. මා ද ඉන් එක් අයෙකි.

]]>
https://www.victorrathnayake.lk/utes/tb33https://www.victorrathnayake.lk/236Mon, 13 Feb 2017 11:01:52 +0530Tributes
ශ්‍රියානි අමරසේන           “ස” ප්‍රසංගය ආරම්භ කළ මුල් දිනයේ මමද ඔහුගේ ශ්‍රාවිකාවක් වීමි. සුළු මොහොතකට එදා මා ගෙන ගිය චමත්කාර ලෝකය අද වුවද නිවැරදිව - පැහැදිලිව මට සිහිපත් කළ හැක. එදා මෙදා දක්වා ඔහුගේ සංගීතයෙන් -... ]]> https://www.victorrathnayake.lk/utes/tb32https://www.victorrathnayake.lk/235Mon, 13 Feb 2017 11:00:57 +0530Tributes මාලනී ෆොන්සේකා ගාන්ධර්වය - ඔබ අප හදවත් ගැහෙනා රිද්මය හඳුනා ගත්තෙහිය. ඒ නිසාම අප හදවතට ඔබ ගී ගැයුවෙහිය. ඔබේ ගී රාවය තව දස දහස් ගව්වක් දුරට ඇසේවා. අද මෙන් හෙටත් වික්ටර්, ඔබේ ගීතයකින් අපි ප්‍රමුදිත වන්නෙමු.

]]>
https://www.victorrathnayake.lk/utes/tb31https://www.victorrathnayake.lk/234Mon, 13 Feb 2017 10:59:28 +0530Tributes
අයිවෝ ඩෙනිස්ඔහුගේ ගායන ස්වරය හද බැදගන්නා සුළුය. හඬ හැසිරවීම මනා සංයමයකින් යුක්තය.

]]>
https://www.victorrathnayake.lk/utes/tb30https://www.victorrathnayake.lk/233Mon, 13 Feb 2017 10:57:32 +0530Tributes
ගාමිණී ෆොන්සේකා රැයකට තිස් වරක්

පෑ ගණනක් ඔස්සේ,

දහස් වාරයක්, වස් ගණනක් තිස්සේ,

එක් හඬකින්,

නා නා ස්වරයන්ගෙන්,

එක් කෝටි හමාරක් මිනිසුන් පිනවන්නට,

විරු ... ]]> https://www.victorrathnayake.lk/utes/tb29https://www.victorrathnayake.lk/232Mon, 13 Feb 2017 10:56:54 +0530Tributes හෙන්රි ජයසේන දැයක් නැලවූ  ඔබේ මුවග, තවත් ගී මල්  දහස් ගණනින් සියක් දිගුකල් පිපේවා.......!

]]>
https://www.victorrathnayake.lk/utes/tb28https://www.victorrathnayake.lk/231Mon, 13 Feb 2017 10:55:47 +0530Tributes
කරුණාරත්න දිවුල්ගනේසිංහල ගීතය ප්‍රාසාංගික කලාවක් ලෙස පොදු ජනයා අතරට ගෙන යාමේ ව්‍යායාමයෙහි පුරෝගාමියෙකු ලෙස ආචාර්ය වික්ටර් රත්නායකයන් “ස” ප්‍රසංගය තුළින් ඉටු කළ මෙහෙය සදානුස්මරණීය වේ. සුභාවිත ගීතයෙන් ශ්‍රාවක ජන මනස... ]]> https://www.victorrathnayake.lk/utes/tb27https://www.victorrathnayake.lk/230Mon, 13 Feb 2017 10:51:47 +0530Tributes Noeline Honter      Victor Rathnayake has undeniably carves a special niche for himself in the Sri Lankan music world. Victor possesses a rich voice and a unique style and creativity of a calibre which defini... ]]> https://www.victorrathnayake.lk/utes/tb26https://www.victorrathnayake.lk/229Mon, 13 Feb 2017 10:51:10 +0530Tributes Lester James Peries      Elements of western music have been seeping into Sinhala song ever since Devar Surya Sena started singing in the late ‘20s. But I think it was only in the late 60s that techniques of weste... ]]> https://www.victorrathnayake.lk/utes/tb25-https://www.victorrathnayake.lk/228Mon, 13 Feb 2017 10:50:13 +0530Tributes 2010's https://www.victorrathnayake.lk/ery/photographs/2010shttps://www.victorrathnayake.lk/227Mon, 13 Feb 2017 10:32:01 +0530PhotographsGallery Nimal MendisVictor Ratnayake is a Musicians Musician and a Singer that shines even among international stars.

]]>
https://www.victorrathnayake.lk/utes/nimal-mendishttps://www.victorrathnayake.lk/226Mon, 13 Feb 2017 10:31:38 +0530Tributes
2000's https://www.victorrathnayake.lk/ery/photographs/2000shttps://www.victorrathnayake.lk/225Mon, 13 Feb 2017 10:31:33 +0530PhotographsGallery 90's https://www.victorrathnayake.lk/ery/photographs/90shttps://www.victorrathnayake.lk/224Mon, 13 Feb 2017 10:31:05 +0530PhotographsGallery SA Final https://www.victorrathnayake.lk//sa-finalhttps://www.victorrathnayake.lk/222Mon, 13 Feb 2017 09:51:53 +0530SA SA 1400th Swaraabishekaya https://www.victorrathnayake.lk//sa-1400th-swaraabishekayahttps://www.victorrathnayake.lk/221Mon, 13 Feb 2017 09:50:44 +0530SA SA Sahurdabhinadana https://www.victorrathnayake.lk//sa-sahurdabhinadanahttps://www.victorrathnayake.lk/220Mon, 13 Feb 2017 09:50:15 +0530SA SA Dahasgawwa https://www.victorrathnayake.lk//sa-dahasgawwahttps://www.victorrathnayake.lk/219Mon, 13 Feb 2017 09:49:13 +0530SA SA Nonstop to the 80's https://www.victorrathnayake.lk//sa-nonstop-to-the-80shttps://www.victorrathnayake.lk/218Mon, 13 Feb 2017 09:48:33 +0530SA SA 5th Anniversary https://www.victorrathnayake.lk//sa-5th-anniversaryhttps://www.victorrathnayake.lk/217Mon, 13 Feb 2017 09:47:23 +0530SA SA 300 Show https://www.victorrathnayake.lk//sa-300-showhttps://www.victorrathnayake.lk/216Mon, 13 Feb 2017 09:46:33 +0530SA SA 100 Show https://www.victorrathnayake.lk//sa-100-showhttps://www.victorrathnayake.lk/215Mon, 13 Feb 2017 09:25:16 +0530SA Sumathi Awards - 2012  

 

 

Depending on the spectrum of the Festival and extension of particular items and aspects. U.W. Sumathipala Commemorative Award is a life- time presentation to ... ]]> https://www.victorrathnayake.lk/awards/sumathi-awardhttps://www.victorrathnayake.lk/124Thu, 09 Feb 2017 07:14:08 +0530AwardsBiography Desha Nethru Award 

 

 

 

He was honored at many podiums, but one occasion that has left lasting memories in Moon,  State award he received in 2009 at the Jathika Sahithya ... ]]> https://www.victorrathnayake.lk/awards/desha-nethru-awardhttps://www.victorrathnayake.lk/123Thu, 09 Feb 2017 07:13:33 +0530AwardsBiography Sarasavi Award 

 

 

 

Sarasavi Award for Best Background Singer Film - Aadarawanthayo Song - Aetha Himale Seethala Sewane Film Directed By - Amaranath Jayathilake... ]]>
https://www.victorrathnayake.lk/awards/sarasavi-awardhttps://www.victorrathnayake.lk/122Thu, 09 Feb 2017 07:13:02 +0530AwardsBiography
President's Award - 1987 

 

 

 

President's Award for Best Background Score Film - Athuru Mithuru (1987) Film Directed By - Ariyarathna Withana ]]>
https://www.victorrathnayake.lk/awards/president-s-awhttps://www.victorrathnayake.lk/121Thu, 09 Feb 2017 07:11:39 +0530AwardsBiography
President's Award - 1981  

 

 

 

President's Award for Best Background Score Film - Siribo Ayya (1980) Film Directed By - Professor Sunil Ariyarathne ]]>
https://www.victorrathnayake.lk/awards/president-s-awardhttps://www.victorrathnayake.lk/120Thu, 09 Feb 2017 07:11:21 +0530AwardsBiography
Benefits of learning fundamentals through ViolinProving the fact that many prominent singers were skillful Violinists at the beginning of their careers, Victor was also an accomplished Violinist before becoming a singer.
Violin is the ... ]]>
https://www.victorrathnayake.lk/benefits-of-learninghttps://www.victorrathnayake.lk/119Tue, 07 Feb 2017 11:09:16 +0530Biography
Collaboration of Victor and Preem“Dewram Wehere Himi Wadasiti Samaye” was the first of many lyrics written by Premakeerthi de Alwis for Victor. Premakeerthi holds the record for writing most number of lyrics for Victor’s songs.... ]]> https://www.victorrathnayake.lk/collaboration-of-victorhttps://www.victorrathnayake.lk/118Tue, 07 Feb 2017 08:37:50 +0530Biography ඩී ආර් පීරිස් (ගුවන් විදුලි සංස්ථාව)වත්මන් සංගීත ක්‍ෂේත්‍රයෙන් රසිකයනට ඉදිරිපත්වන රස නිර්මාණ අනාගතයේදී ඉතිහාසයට එක්වී පවතිනු ඇත. ඒ ඉතිහාසය බබලවන නම් අතර වික්ටර් රත්නායක යන නමත් රත්තරන් අකුරින් ලියැවෙනු ඇත.

]]>
https://www.victorrathnayake.lk/utes/tb23https://www.victorrathnayake.lk/117Fri, 03 Feb 2017 11:57:05 +0530Tributes
අරිසෙන් අහුබුදු ගීය තුලට හදවතින් පිවිසැ

ගීයේ ආත්මය

තමාගේ ද ආත්මය කරගෙන

අරුතෙහි කිමිදැ

රසය ලකර මතු කෙරෙමින්

වික්ටර්  රත්නායකයන් ගේ

මුවින් නැගෙන හෙළ ගීය... ]]> https://www.victorrathnayake.lk/utes/tb22https://www.victorrathnayake.lk/116Fri, 03 Feb 2017 11:56:16 +0530Tributes ස්ටැන්ලි පීරිස් (සංගීත අධ්‍යක්ෂක)මා ඉගෙනගත් සංගීතය කුමක් වුවද, ඉන් ඉදිරියට එන්න මාගේ දෙපා වරුව ඔහුයි. එදා දුන් ධෛර්යයත් රැගෙන මා අද දින ශ්‍රී ලංකාවේ සංගීත රසිකයන් අතර සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස උසස් වීමක් ලබා ඔවුන්ගේ සිත් තුල ජීව... ]]> https://www.victorrathnayake.lk/utes/tb21https://www.victorrathnayake.lk/115Fri, 03 Feb 2017 11:55:35 +0530Tributes ආර් මුත්තුසාමි නවසිය හැට ගණන් වල මා සංගීත අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කාර්ය බහුලව සිටියදී මාගේ වාදක මණ්ඩලයන්හි වයලීන වාදකයකු ලෙස මුලින්ම මම වික්ටර් රත්නායක දුටුවෙමි. වැඩි කල් නොගියේය. ඔහු ම මාගේ ඇතැම් චිත්‍රපටවල පසු... ]]> https://www.victorrathnayake.lk/utes/tb20https://www.victorrathnayake.lk/114Fri, 03 Feb 2017 11:54:35 +0530Tributes සුනිල් එදිරිසිංහ ඔබේ කුසලතාවය මට මං තරුවක් විය. ඔබේ හොඳහිත මට ආලෝකයක් විය.

]]>
https://www.victorrathnayake.lk/utes/tb19https://www.victorrathnayake.lk/113Fri, 03 Feb 2017 11:53:58 +0530Tributes
වසන්තා සන්දනායකවික්ටර් පුතා සිතට එකඟව ගී ගයන්නෙකු බව ඔහුගේ ගී අසන හැමවිටකම මට හැඟෙනවා. “නිවන් දකින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමත් සංසාරේ” යන ගීතය ඇසෙන හැම මොහොතකම මගේ දෑස්වලට කඳුළු නගින්නෙත් ඒ නිසා වෙන්නැති.... ]]> https://www.victorrathnayake.lk/utes/tb18https://www.victorrathnayake.lk/112Fri, 03 Feb 2017 11:52:59 +0530Tributes ක්ලැරන්ස් විජේවර්ධන ශිල්පී වික්ටර් රත්නායක දහස් වරක් සංවරයෙන් අපේ සවන් සැනසුවා. අපේම යැයි කිව හැකි නාද රටාවක් ඔහු අපට තිලිණ කළා. අප ඔහුට ස්තුතිවන්නේ ඒ නිසයි.

]]>
https://www.victorrathnayake.lk/utes/tb17https://www.victorrathnayake.lk/111Fri, 03 Feb 2017 11:52:17 +0530Tributes
එච් ආර් ජෝතිපාලඔබ “වික්ටර්” කෙනෙකි. මේ පුංචි රටේ මිශ්‍ර කාහලයන් මැද සිංහල ඒක පුද්ගල ප්‍රසංගයක් එක් දහස් වාරයක් පැවැත්වීමට මට නම් සිතන්නට පවා අසීරුය. එහෙත් ඔබ අද එම ජය ටැඹ වෙත පිය මං තබා ඇත. ඒ අතින් ඔබ ඇත්තෙන්ම... ]]> https://www.victorrathnayake.lk/utes/tb16https://www.victorrathnayake.lk/110Fri, 03 Feb 2017 11:51:22 +0530Tributes රණසිංහ ප්‍රේමදාස (දිවංගත ජනපති )වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයේ රහස නිසල හද සසල කරන්නටත්, සසල හද නිසල කරන්නටත් සමත් ඔහුගේ මධුර ස්වරය හා රිද්මයයි. එවැනි මධුර ස්වරයක් හා රිද්මයක් ජනිත කරවීමට වික්ටර් සමත්වන්නේ කෙසේද? වික්ටර් ස... ]]> https://www.victorrathnayake.lk/utes/tb15https://www.victorrathnayake.lk/109Fri, 03 Feb 2017 11:50:45 +0530Tributes අම්මාමාගේ පුතා කුඩා කල මාගේ කීම් අසන්නෙක් විය. මා මහළු වූ කල, මම මාගේ පුතාගේ ගීත අසන්නියක් වීමි. එය මගේම ආඩම්බරයයි.

]]>
https://www.victorrathnayake.lk/utes/tb14https://www.victorrathnayake.lk/108Fri, 03 Feb 2017 11:49:45 +0530Tributes
තාත්තාමේ පුතා මම හැදුවේ මටය. එහෙත් ඔහු මුළු ජාතියටම හැදුණු පුතෙක් බව මටම පසුව දැනුනි.

]]>
https://www.victorrathnayake.lk/utes/tb13https://www.victorrathnayake.lk/107Fri, 03 Feb 2017 11:48:42 +0530Tributes
ප්‍රේමසර ඈපාසිංහ      වත්මන් නාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කිරීමට මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “මනමේ” ඉවහල් වුවාක් මෙන්, ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් තුලින් සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් සටහන් වුයේ ... ]]> https://www.victorrathnayake.lk/utes/tb12https://www.victorrathnayake.lk/106Fri, 03 Feb 2017 11:45:46 +0530Tributes ආරියදාස පීරිස්      ගායකයෙකුගේ සහජ හැකියාව, ගායන විලාශය, ඒ සැටියෙන්ම ලොවට හඬගා කියන්නට කෙටිම, උපරිම, සුදුසු මාධ්‍යය ගුවන් විදුලියයි. එවැනි මාධ්‍යයේ නියමුවා නිවේදකයායි. ගායන ලොවින් මියුරු ගීයක් නිවේදකයෙක් අතට ... ]]> https://www.victorrathnayake.lk/utes/tb11https://www.victorrathnayake.lk/105Fri, 03 Feb 2017 11:44:48 +0530Tributes එඩ්වින් ආරියදාසවික්ටර් රත්නායක සාමාන්‍ය කලා ලෝලීන්ගෙන් පවා රසිකත්වය උච්ච ස්ථානයකට පත් කළ කලා ප්‍රභූවරයෙකි. ගීත වීරයෙකි. අවිනීත, දළදඩු, පහත් රුචිකත්වයකින් ජනයාගේ කලා රසිකත්වය මොට කරන්නට දැරෙන වෑයම වික්ටර් ගේ ශා... ]]> https://www.victorrathnayake.lk/utes/tb10https://www.victorrathnayake.lk/104Fri, 03 Feb 2017 11:44:05 +0530Tributes Sumithra Peris    I count Victor Rathnayake among the few Sinhala singers I genuinely respond too. The musicalty of his voice and the simplicity of his melodies are two qualities I admire in him. But above al... ]]> https://www.victorrathnayake.lk/utes/tb24https://www.victorrathnayake.lk/103Fri, 03 Feb 2017 11:43:15 +0530Tributes මහාචාර්ය - එදිරිවීර සරත්චන්ද්‍ර සංගීත ක්ෂේත්‍රය දෙස බලන විට, රවීන්ද්‍රනාථ ඨකූරයන් (තාගෝර්) නිදර්ශනයක් වශයෙන් ගත හැකිය. ඔහුගේ ගීත සරලය, ජනප්‍රියය. එහෙත් ඔහු රාගධාරී සංගීතය මැනවින් හැදෑරූ කෙනෙකු බව අපි දනිමු. වික්ටර් රත්නායකයන්ග... ]]> https://www.victorrathnayake.lk/utes/tb8https://www.victorrathnayake.lk/102Fri, 03 Feb 2017 11:41:51 +0530Tributes මහගමසේකරලාභ ජනප්‍රියත්වය නොපතා රස මනස වඩවන උසස් ගණයේ කලාකෘති නිපදවීමට වෙහෙස දරණ අපේ කලාකරුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්පයි. “ස” ප්‍රසංගය ඉදිරිපත් කරන වික්ටර් රත්නායක සිංහල සංගීත ක්ෂේත්‍රයේ එබඳු අතළොස්සකගෙන් එක... ]]> https://www.victorrathnayake.lk/utes/tb7https://www.victorrathnayake.lk/101Fri, 03 Feb 2017 11:41:06 +0530Tributes ඩෝල්ටන් අල්විස්      මාතෘ භූමියට පුජා කිරීමට ඔබ රැගෙන ආ ගී මල් සියල්ලම පුජා කරන්න. ඒ මල් අමරණීය මල් බැව් අපි දනිමු.

]]>
https://www.victorrathnayake.lk/utes/tb6https://www.victorrathnayake.lk/100Fri, 03 Feb 2017 11:40:23 +0530Tributes
තිස්ස අබේසේකරරාගධාරී සංගීතය, හින්දි චිත්‍රපට සංගීතය, රවීන්ද්‍ර සංගීතය, බටහිර සම්භාව්‍ය සංගීතය, පොප් සංගීතය සහ සිංහල ජනගීත යන විවිධ සංගීත රීතින් ඇසුරු කොට නිර්මාණය වූ සිංහල ගීත අප අතර ඇත. විවිධ අභාසයන් ප්‍රකට... ]]> https://www.victorrathnayake.lk/utes/tb5https://www.victorrathnayake.lk/99Fri, 03 Feb 2017 11:39:22 +0530Tributes ලූෂන් බුලත්සිංහල       හින්දි චිත්‍රපට ගීතයෙන් අන්ද මන්ද වී වල්මත් වූ රසික පිරිසට, පියවි සිහිය ලබාදී ගෙදර කැන්දන් යාමට වෙර දැරූ සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව ආදීහු එලි පෙහෙලි කළ මාවතේ තවත් එක් ජයස්ථම්භයක්... ]]> https://www.victorrathnayake.lk/utes/tb4https://www.victorrathnayake.lk/98Fri, 03 Feb 2017 11:38:25 +0530Tributes ආර්. ආර්. සමරකෝන්එක්තරා යුගයකදී සංගීත අට්ටාලමත රැව් පිළි රැව් දුන් කඨෝර ගීතයට නව අර්ථකථනයක් දෙමින්, එය ලක්දිව සතර දිග්බාගයේ වෙසෙන ලක්‍ෂසංඛයාත පොදු සහෝදර ජනකාය වෙත රැගෙන යමින්, සංගීතමය දුත මෙහෙවරක යෙදුනු වික්ටර් ... ]]> https://www.victorrathnayake.lk/utes/tb3https://www.victorrathnayake.lk/97Fri, 03 Feb 2017 11:37:45 +0530Tributes ගුණදාස අමරසේකරඅද ඇති සංස්කෘතික අහේනියෙන් අපේ ජනතාව බේරාගත හැක්කේ ඔවුන්ට දිරවාගත නොහැකි දිව බොජුන් ඉදිරිපත් කිරීමෙන් නොවේ. ඔවුන්ට දිරවා ගත හැකි, ඔවුන් දැන් ගිල දමන කැසට් බයීලා සූකර ආහාරයෙන් උන් මෑත් කර තැබීමට ... ]]> https://www.victorrathnayake.lk/utes/tb2https://www.victorrathnayake.lk/96Fri, 03 Feb 2017 11:37:03 +0530Tributes ජී.බී. සේනානායකවික්ටර් රත්නායක දුර්ලභ ඝණයේ කලා කරුවෙකි. ඔහුගේ නිර්මාණ තුල ඇත්තේ මිනිස් හදවත තුල නැගෙන අව්‍යාජ-සියුම් කම්පනයයි. එය ඔහුගේ නිර්මාණ කුසලතාවයට හසුවී අර්ථවත්, මියුරු නාද රටාවක් ඇසුරින් තීව්‍ර වී, නැව... ]]> https://www.victorrathnayake.lk/utes/tb1https://www.victorrathnayake.lk/95Fri, 03 Feb 2017 11:36:23 +0530Tributes Generous PhilanthropistGenerous creative philanthropy, is a much revered characteristic in Victor’s creativity. His melodies and music compositions have contributed to the benefit of artists ranging from Mohideen Beg,... ]]> https://www.victorrathnayake.lk/generous-philanthropisthttps://www.victorrathnayake.lk/94Fri, 03 Feb 2017 11:03:21 +0530Biography Victor’s vocal brillianceVictor’s soothing voice can be compared to a Sitar voluntarily responding to the softest touch of a breeze.  Victor’s ultra-sensitive melodious voice exposes his mellow spirit. Amaradeva and Vic... ]]> https://www.victorrathnayake.lk/victor’s-vocal-brilliancehttps://www.victorrathnayake.lk/93Fri, 03 Feb 2017 11:01:03 +0530Biography Making Groundbreaking revolutions in pop musicSLBC recordings were subjected to strict guidelines enforced by a prejudiced orthodox panel, during that time. Any instrument branded “Western” was completely banned from participating in SLBC r... ]]> https://www.victorrathnayake.lk/making-groundbreaking-https://www.victorrathnayake.lk/92Fri, 03 Feb 2017 10:59:47 +0530Biography Collaboration of Victor and Sunil https://www.victorrathnayake.lk/collaboration-of-victor-and-sunilhttps://www.victorrathnayake.lk/91Fri, 03 Feb 2017 10:57:59 +0530Biography Victor’s role in creating original film scoresVictor contribution to the film scores is less in numbers, but rich in diversity. He composed original music to a handful of films representing different genres, as classical, commercial and chi... ]]> https://www.victorrathnayake.lk/victor-s-rolehttps://www.victorrathnayake.lk/89Fri, 03 Feb 2017 10:54:28 +0530Biography Nivandutu Himi https://www.victorrathnayake.lk/os/foreign-concerts/nivandutu-himihttps://www.victorrathnayake.lk/88Thu, 02 Feb 2017 13:01:54 +0530Foreign ConcertsVideos Sulakal Miyuru Gayum https://www.victorrathnayake.lk/ications/books/sulakal-miyuru-gayumhttps://www.victorrathnayake.lk/87Thu, 02 Feb 2017 12:37:34 +0530BooksPublications Ransara https://www.victorrathnayake.lk/ications/books/ransarahttps://www.victorrathnayake.lk/86Thu, 02 Feb 2017 12:35:44 +0530BooksPublications Nirmana Vimarshana https://www.victorrathnayake.lk/ications/books/nirmana-vimarshanahttps://www.victorrathnayake.lk/85Thu, 02 Feb 2017 12:35:01 +0530BooksPublications Maruthaye Miyurusara https://www.victorrathnayake.lk/ications/books/maruthaye-miyurusarahttps://www.victorrathnayake.lk/84Thu, 02 Feb 2017 12:34:08 +0530BooksPublications Gee Siyayak https://www.victorrathnayake.lk/ications/books/gee-siyayakhttps://www.victorrathnayake.lk/83Thu, 02 Feb 2017 12:33:03 +0530BooksPublications Anupameya Vindana Dharmaya https://www.victorrathnayake.lk/ications/books/anupameya-vindana-dharmayahttps://www.victorrathnayake.lk/82Thu, 02 Feb 2017 12:32:19 +0530BooksPublications Soka Sanasum https://www.victorrathnayake.lk/c/albums/soka-sanasumhttps://www.victorrathnayake.lk/81Thu, 02 Feb 2017 11:34:12 +0530AlbumsMusic Sihina Sathak https://www.victorrathnayake.lk/c/albums/sihina-sathakhttps://www.victorrathnayake.lk/80Thu, 02 Feb 2017 11:33:21 +0530AlbumsMusic Sidangana https://www.victorrathnayake.lk/c/albums/sidanganahttps://www.victorrathnayake.lk/79Thu, 02 Feb 2017 11:32:24 +0530AlbumsMusic Sangeetha Wediyo https://www.victorrathnayake.lk/c/albums/sangeetha-wediyohttps://www.victorrathnayake.lk/78Thu, 02 Feb 2017 11:31:31 +0530AlbumsMusic 80's https://www.victorrathnayake.lk/ery/photographs/80shttps://www.victorrathnayake.lk/76Wed, 01 Feb 2017 13:47:38 +0530PhotographsGallery Earliest mentor
D.A.D. Dharmadasa, a railway signalman at the local train station by profession, was Victor’s earliest mentor, who happened to be friends with his father.  D.A.D. Dharmadasa was known fo... ]]>
https://www.victorrathnayake.lk/earliest-mentorhttps://www.victorrathnayake.lk/75Wed, 01 Feb 2017 13:08:29 +0530Biography
Samindu Paamula https://www.victorrathnayake.lk/os/video-songs/samindu-paamulahttps://www.victorrathnayake.lk/68Wed, 01 Feb 2017 11:30:14 +0530Video SongsVideos 70's https://www.victorrathnayake.lk/ery/photographs/70shttps://www.victorrathnayake.lk/62Wed, 01 Feb 2017 10:46:16 +0530PhotographsGallery Victor Rathnayaka in Concertපෙබරවාරි පළමුවෙනිදා, එනම් ඊයේ සිට මගේ රසික පිටුවක් (face book fan page) ආරම්භ කළ බව රසික ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටෙනි. මා ගැන, මගේ ගීත ගැන ඔබගේ අදහස් හා යෝජනා මා වෙත යොමු කරන්න. ඒ සියල්ල මම ... ]]> https://www.victorrathnayake.lk/ications/events/victor-rathnayaka-concerthttps://www.victorrathnayake.lk/58Wed, 01 Feb 2017 10:40:45 +0530EventsPublications HulawaliLyrics: Dharmasiri Gamage, Prof. Sunil Ariyarathne, K D K Dharmawardane

Vocals: Sunil Edirisinghe, Latha Walpola, Bandula Wijeweera

]]>
https://www.victorrathnayake.lk/c/background-score/hulawalihttps://www.victorrathnayake.lk/55Wed, 01 Feb 2017 09:38:24 +0530Background ScoreMusic
Rajagedara Paravio https://www.victorrathnayake.lk/c/film-songs/rajagedara-paraviohttps://www.victorrathnayake.lk/46Wed, 01 Feb 2017 08:56:28 +0530Film SongsMusic Sarungalee https://www.victorrathnayake.lk/c/film-songs/sarungaleehttps://www.victorrathnayake.lk/45Wed, 01 Feb 2017 08:51:59 +0530Film SongsMusic ChildhoodVictor Ratnayake was born on February 18th, 1942 in the town of Kandy (Central Highlands), home of the sacred “temple of Buddha’s tooth relic”.
His father, Ratnayake Arachchilage Don Jame... ]]>
https://www.victorrathnayake.lk/childhoodhttps://www.victorrathnayake.lk/40Wed, 01 Feb 2017 08:34:24 +0530Biography
Carlo Fonseka https://www.victorrathnayake.lk/le/carlo-fonsekahttps://www.victorrathnayake.lk/34Wed, 01 Feb 2017 07:35:36 +0530People Jackson Anthony https://www.victorrathnayake.lk/le/-jackson-anthonyhttps://www.victorrathnayake.lk/33Wed, 01 Feb 2017 07:34:17 +0530People Dr. W. D. Amaradeva https://www.victorrathnayake.lk/le/amaradewahttps://www.victorrathnayake.lk/32Mon, 16 Jan 2017 10:26:25 +0530People Samindu Paamula https://www.victorrathnayake.lk/c/albums/samindu-paamulahttps://www.victorrathnayake.lk/30Mon, 19 Dec 2016 11:13:00 +0530AlbumsMusic Samaru Liyawal https://www.victorrathnayake.lk/c/albums/samaru-liyawalhttps://www.victorrathnayake.lk/29Mon, 19 Dec 2016 11:12:09 +0530AlbumsMusic Sageevi Gee https://www.victorrathnayake.lk/c/albums/sageevi-geehttps://www.victorrathnayake.lk/28Mon, 19 Dec 2016 11:11:28 +0530AlbumsMusic Saa Samapthiya https://www.victorrathnayake.lk/c/albums/saa-samapthiyahttps://www.victorrathnayake.lk/27Mon, 19 Dec 2016 11:10:05 +0530AlbumsMusic Nil Kandu Yaya https://www.victorrathnayake.lk/c/albums/nil-kandu-yayahttps://www.victorrathnayake.lk/26Mon, 19 Dec 2016 11:08:59 +0530AlbumsMusic Nelum Nupan Vile https://www.victorrathnayake.lk/c/albums/nelum-nupan-vilehttps://www.victorrathnayake.lk/25Mon, 19 Dec 2016 11:08:05 +0530AlbumsMusic Maliniye https://www.victorrathnayake.lk/c/albums/maliniyehttps://www.victorrathnayake.lk/24Mon, 19 Dec 2016 11:07:09 +0530AlbumsMusic Madhu Wasanthe https://www.victorrathnayake.lk/c/albums/madhu-wasanthehttps://www.victorrathnayake.lk/23Mon, 19 Dec 2016 11:06:25 +0530AlbumsMusic Why Choose UsLorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nis... ]]> https://www.victorrathnayake.lk//whyhttps://www.victorrathnayake.lk/18Tue, 25 Oct 2016 05:16:10 +0530Victor Rathnayake What We DoLorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nis... ]]> https://www.victorrathnayake.lk//whathttps://www.victorrathnayake.lk/17Tue, 25 Oct 2016 05:15:45 +0530Victor Rathnayake Banners https://www.victorrathnayake.lk//bannershttps://www.victorrathnayake.lk/16Tue, 25 Oct 2016 05:02:44 +0530Victor Rathnayake Adaraye Ulpatha Wu Ammaආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා
අද මෙන් පැමිණෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලී....

 

... ]]> https://www.victorrathnayake.lk/os/ada-siyawasa/adaraye-ulpathahttps://www.victorrathnayake.lk/14Mon, 15 Aug 2016 16:21:07 +0530Ada SiyawasaVideos Madura Kalpana https://www.victorrathnayake.lk/c/albums/madura-kalpanahttps://www.victorrathnayake.lk/12Mon, 15 Aug 2016 16:20:17 +0530AlbumsMusic Gahanulamaine https://www.victorrathnayake.lk/c/albums/gahanulamainehttps://www.victorrathnayake.lk/11Mon, 15 Aug 2016 16:19:57 +0530AlbumsMusic Dura Aatha Athithe https://www.victorrathnayake.lk/c/albums/dura-aatha-athithehttps://www.victorrathnayake.lk/10Mon, 15 Aug 2016 16:19:27 +0530AlbumsMusic Haratha Hathara https://www.victorrathnayake.lk/c/film-songs/haratha-hatharahttps://www.victorrathnayake.lk/9Mon, 15 Aug 2016 16:18:52 +0530Film SongsMusic Matara AchchiLyrics: Voli Nanayakkara, Prof. Sunil Ariyarathne, Siri Kularathne

Vocals: Victor Rathnayake, Sujatha Attanayake, Milton Mallawarachichi, Sunil Edirisinghe

]]>
https://www.victorrathnayake.lk/c/background-score/matara-achchihttps://www.victorrathnayake.lk/7Mon, 15 Aug 2016 16:16:55 +0530Background ScoreMusic