SARASA Concert SA Concert

ඔබෙ සිනා හැම තැනකම
Obe Sina Hama Thanakama

  • වර්ෂය/Year: 2017
  • ගීත/Tracks: 20

“ඔබේ සිනා හැම තැනකම” සංයුක්ත තැටියේ අඩංගු ගීත

 

  • ඔබේ සිනා හැම තැනකම*-බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
  • හමුවන හැම වාරයකම-ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
  • සිතේ සිරවුණු*-නිසංගා මායාදුන්නේ/ වික්ටර් රත්නායක
  • අහස මගේ මගේ- බන්දුල නානායක්කරවසම්/වික්ටර් රත්නායක
  • වෘන්දා වනයේ-ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
  • සඳෙන් අඩක් කඩා වැටී-ප්‍රීති රන්දෙණිය/වික්ටර් රත්නායක/යුග-නීලා වික්‍රමසිංහ
  • ඔබ රුව දැක-දුමින්ද හඳපාන්ගොඩ/වික්ටර් රත්නායක
  • දුර ඈතක නෑ- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
  • රෑ මනමාලී-අජන්තා රණසිංහ/එම්.කේ.රොක්සාමි
  • සඳක් නිවී අළුත් සඳක්-මුවඇටගම ආනන්ද හිමි/වික්ටර් රත්නායක
  • ඔබ එන්න යළිත්-කුලරත්න ආරියවංශ/ වික්ටර් රත්නායක
  • අසම්මතයේ ප්‍රියම්බිකාවෙනි- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
  • සඳක් තනිවෙද-කමල් විතාරණ/දිනේෂ් බෝගොඩ
  • ඇහුම්කන් දෙන්න නම් එපා- ගීතනාත් කුඩලිගම/වික්ටර් රත්නායක
  • ඔබ මගේ හිරු- මහාචාර්ය සුනිල් ආරියරත්න/වික්ටර් රත්නායක
  • දුරින් සිටිනා විටදි- ඒ.බී.ලලිත් ද සිල්වා/ වික්ටර් රත්නායක
  • හිතන්න තහනම් නෑ- කුමාරදාස සපුතන්ත්‍රී/වික්ටර් රත්නායක
  • ඔබෙ දෙතොල් පෙති ලිහී-ප්‍රේමකීර්ති ද අල්විස්/වික්ටර් රත්නායක

 

*(නිෂ්පාදන අයිතිය සිරස ටීවී ආයතනය සතුය)

Obe Sina Hama Thanakama Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award