Music Direction for Other Artists
01. අම රස පෙම් රසයෙන් - Ama Rasa Pem Rasayen
- ගායනය/Sung by: Srimathi Thilakarathna,
- තනුව/Music By: Victor Rathnayaka,
02. අනන්තයට මා ඉගිලෙනු - Ananthayata Maa Igilena
- ගායනය/Sung by: Srimathi Thilakarathna,
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
03. අවා ආදරෙන් රන් කැලුම් දිගේ - Awa Adaren Ran Kelum Dige
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
05. බඹර පැටික්කි - Bambara Patikki
- ගායනය/Sung by: Dr. W. D. Amaradeva,
- තනුව/Music By: Victor Rathnayaka,
- චිත්‍රපටය/Film: Bambara Patikki,
06. දෙඅදර විලිකුන් - Deadara Vilikun
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- පද රචනය/Lyrics by: K D K Dharmawardhana,
- තනුව/Music By: Victor Rathnayaka,
07. දෙතැනක පිපුනත් එක මල් - Dethanaka_Pipunath_Eka_Mal
- ගායනය/Sung by: Sujatha Aththanayake,
- තනුව/Music By: Victor Rathnayaka,
08. ඉන්දුමතී හා බිංදුමතී - Indumathee Ha Bindumathee
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
09. කවුද ආවේ - Kauda Aavee
- ගායනය/Sung by: Abewardane Balasooriya, Niranjala Sarojini,
- පද රචනය/Lyrics by: Prof. Sunil Ariyarathne,
- තනුව/Music By: Victor Rathnayaka,
11. කුල ගෙදරින් - KULA GEDARIN Film Hulawali
- ගායනය/Sung by: Bandula Wijeweera, Rohana Weerasinghe,
- තනුව/Music By: Victor Rathnayaka,
- චිත්‍රපටය/Film: Hulawali,
12. කුමරියක පා සළඹ සැලුනා - Kumariyaka Pa Salamba Seluna
- ගායනය/Sung by: Dr. W. D. Amaradeva,
- තනුව/Music By: Victor Rathnayaka,
13. කුන්ඩුමනි - Kundumanee
- ගායනය/Sung by: Freddie Silva,
- තනුව/Music By: Victor Rathnayaka,
14. ලබන්න බැරි - Labanna Beri
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- පද රචනය/Lyrics by: Karunarathna Abesekara,
- තනුව/Music By: Victor Rathnayaka,
15. ලොව නිසසල වී - Lowa Nisasala Vee
- ගායනය/Sung by: Niranjala Sarojini,
- තනුව/Music By: Victor Rathnayaka,
16. මලක සුවඳ සේ - Malaka Suvandase
- ගායනය/Sung by: Chandrani Gunawardhana,
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
18. මන්දිර මණ්ඩප - Mandira Mandapa
- ගායනය/Sung by: Geethanath Kundaligama,
- පද රචනය/Lyrics by: Udaya Manawasinha,
- තනුව/Music By: Victor Rathnayaka,
19. මට මව් පදවිය - Mata Mawu Padaviya
- ගායනය/Sung by: Nanda Malini,
- තනුව/Music By: Victor Rathnayaka,
20. මා වව්ලන් රැ පුරාම - Ma Wawulan Re Purama
- ගායනය/Sung by: Dr. W. D. Amaradeva,
- තනුව/Music By: Victor Rathnayaka,
21. මව් කුස යහනට - Mawu Kusa Yahanata
- ගායනය/Sung by: Nanda Malini, Rohini Jayasinghe,
22. මොනරෝ මොනරෝ - Monaroo Monaro
- ගායනය/Sung by: Latha Walpola,
- තනුව/Music By: Victor Rathnayaka,
25. නෙත නොපියා - Netha Nopiya
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
26. නිදිබර සිතුවිළි - Nidibara Sithuvili
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
30. පාන්කිරිත්තා - Pankiriththa
- ගායනය/Sung by: Freddie Silva,
- තනුව/Music By: Victor Rathnayaka,
31. පෙරමග කඳු හෙල් - Peramaga Kanduhel
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
32. පිනිබර යාමේ - Pinibara Yame
- ගායනය/Sung by: Sunil Edirisinghe,
- තනුව/Music By: Victor Rathnayaka,
33. පියාසලනා ළිහිණියකුසේ - Piyaasalanaa Lihiniyakuse
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- පද රචනය/Lyrics by: Karunarathna Abesekara,
- තනුව/Music By: Victor Rathnayaka,
34. පියාණෙනි මා නැවත උපන්නොත් - Piyaneni Ma Newatha Upannoth
- ගායනය/Sung by: Abewardane Balasooriya,
- තනුව/Music By: Victor Rathnayaka,
35. පියාපත් සලා - Piyapath Sala
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
36. පුහුණු කරමු - Puhunu Karamu
- ගායනය/Sung by: Edward Jayakodi,
- පද රචනය/Lyrics by: Geethanath Kundaligama,
- තනුව/Music By: Victor Rathnayaka,
37. පුංචි පුංචි - Punchi Punchi
- ගායනය/Sung by: Chithra Somapala,
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
38. රන් දේදුන්නක් - Ran Deedunu
- පද රචනය/Lyrics by: Darmasiri Gamage,
- තනුව/Music By: Victor Rathnayaka,
39. රත්රන් මැණික් - Raththaran Manik
- ගායනය/Sung by: Srimathi Thilakarathna,
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
40. සදකඩ පහනක - Sandakada Pahanaka
- ගායනය/Sung by: Sunil Edirisinghe,
- තනුව/Music By: Victor Rathnayaka,
41. සැතපුම් දහසක් - Sathapum Dahasak
- ගායනය/Sung by: Abewardane Balasooriya,
- පද රචනය/Lyrics by: Gamini Fonseka,
- තනුව/Music By: Victor Rathnayaka,
42. සුසෑට බරණින් සැරසීලා - Sooseta Baranin Seraseela
- ගායනය/Sung by: Neela Wickramasinghe,
- පද රචනය/Lyrics by: Jayantha Gamage,
- තනුව/Music By: Victor Rathnayaka,
43. සුක්වේදනා දුක්වේදනා - Sukhavedanaa Dukvedanaa
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- පද රචනය/Lyrics by: Karunarathna Abesekara,
- තනුව/Music By: Victor Rathnayaka,
44. සුන්දරත්වයෙන් පිරී - Sundarathwayen Piri
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
45. ටක් ගානවා ටික් ගානවා - Tak Ganawa Tik Ganawa
- පද රචනය/Lyrics by: Premakeerthi de Alwis,
- තනුව/Music By: Victor Rathnayaka,
46. තාරුකා පායලා - Tharuka Payala
- ගායනය/Sung by: Mervyn Perera,
- තනුව/Music By: Victor Rathnayaka,
47. තරහ වනු එපා - Thraha Wanu Epa
- ගායනය/Sung by: Milton Mallawaarachchi,
- තනුව/Music By: Victor Rathnayaka,
සංගීත නිර්මාණ නාමා වලිය
වික්ටර් රත්නායක විසින් වෙනත් ශිල්පින් වෙනුවෙන් නිර්මාණය කළ ගී තනු හා සංගීත නිර්මාණ
| ගායකයා/ගායිකාව | සහාය ගායකයා/ගායිකාව | ගීතය | රචනය |
|---|---|---|---|
| ආචාර්ය අමරදේව | මිහිලිය නළලේ | මහාචර්ය සුනිල් ආරියරත්න | |
| කුමරියක පා සළඹ | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| බඹර පැටික්කි | මඩවල එස් රත්නායක | ||
| නන්දා මාලනි | බමරිදු , බමරිදු | ගාමිණී ෆොන්සේකා | |
| වීශාරද නන්දා මාලනී | රුවන් මුවා පොලොතලේ | මහාචර්ය සුනිල් ආරියරත්න | |
| වික්ටර් රත්නායක | නිල්වලා පීරලා | සුනිල් සරත් පෙරේරා | |
| මට මව් පදවිය | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| දෙනෝදාහක් නුවන් අතරේදී | කුලරත්න ආරියවංශ | ||
| ඉර වට යන ගිරවුන් | අජන්තා රණසිංහ | ||
| අබේවර්ධන බාලසුරිය | ඔබ මට මල් කැකුලකි | මහාචර්ය සුනිල් ආරියරත්න | |
| වික්ටර් රත්නායක | අමිහිරි වීදේ වස්දඬු රාවය | කේ.ඩි.කේ ධර්මවර්ධන | |
| රෝහිණි ජයසංහ | මව් කුස යහනට | මහාචර්ය සුනිල් ආරියරත්න | |
| සුජාතා අත්තනායක | දෙතැනක පිපුණත් | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| වරෙක රිදුම් දෙයි | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| රණහස රැව්දෙන | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ඉරට උඩින් | අජන්තා රණසිංහ | ||
| රැගුම් මවන පලිඟු | උපාලි ධනවලවිතාන | ||
| ඈත රටක | තිලකරත්න කුරුවිට බණ්ඩාර | ||
| දසතම නලවා | සේන වීරසේකර | ||
| මිණි පහන් | සේන වීරසේකර | ||
| කුදිරාකාර මාමා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| අනන්තවූ අහස | කේ.ඩි.කේ ධර්මරත්න | ||
| සදුන් සිහින | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ජි.එස්.බි රාණි පෙරේරා | සිත කථා කරයි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| වික්ටර් රත්නායක | හරෝ හරා | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| කේ.සේන | මහා කරුණා | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| චිත්‍රා සෝමපාල | සීගිරියේ කැටපත් පවුරේ | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| පුංචි පුංචි තරු කැට මැද | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| සුනිල් එදිරිසිංහ | සඳකඩපහණක | වොලී නානායක්කාර | |
| වෙරළු ගෙඩිය | වසන්ත කුමාර කොබවක | ||
| බානෙන් බැද | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| සිනාසෙනු මැන | කේ .ඩි.කේ ධර්මවර්ධන | ||
| ඇස් ඉස් මස් ලේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| තරිඳු නිල්ඹරේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| පිණිබර යාමේ | ලුෂන් බුලත්සිංහල | ||
| මං බාලේ | ජි.එච්.කේ රත්නසිරි | ||
| කුඩා ගමේ මද්දහනේ | ධර්මසිරි ගමගේ | ||
| හිසේ ගිනි ඇවිලෙතේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| සොයා පිළිසරණක් | කුමාරදාස සපුතන්ත්‍රී | ||
| තාරකා මල් පිපි | කුලරත්න ආරියවංශ | ||
| මේ පින්බිමයි | බණ්ඩාර ඇහැලියගොඩ | ||
| බන්දුල විජේවීර | හිත හීලෑ නැ | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| කුලගෙදරින් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| රිදී නිම්නය | කේ.ඩි.කේ ධර්මවර්ධන | ||
| ක්‍රිස්ටෝපර් පෝල් | සුවිසල් මැදුරක | කේ.ඩි.කේ ධර්මවර්ධන | |
| ඔබගේ සුන්දර | ඩෝල්ටන් අල්විස් | ||
| එච්.අර් ජෝතිපාල | රජකිරුළු පලන්දපු | ප්‍රභාත් මානවසිංහ | |
| ලතා වල්පොල | සිහින විලේ නිලුපුලි | කුලරත්න අරියවංස | |
| ජේ.ඒ මිල්ටන් පෙරේරා | දෙතුන්වතාවක් | කරුණාරත්න අබේසේකර | |
| හිරු සඳු ගෙට ගෙන | |||
| කදු මුදුනේ හිම සිඛර | |||
| ප්‍රේඩි සිල්වා | කුන්ඩුමණි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| පාන් කිරිත්තා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ගිනි බෝල බෝල | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| හද මාමා උඩින් යතේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| එනකොට එනවා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| කළු කුබී | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| දිය යට ගිනි | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| රුක්මණී දේවී | හීන් ඇදිරියේ | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| ඔබ යන ගමනේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| එඩ්වඩ් ජයකොඩි | බැරි බර හින්දයි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| දෙව් බඹුන් පුදනා | ගීතනාත් කුඩලිගම | ||
| දුරු රටක ඉදන් | ගීතනාත් කුඩලිගම | ||
| සුළං කෝඩයක | ගීතනාත් කුඩලිගම | ||
| බිදෙන් බිද කළයේ පතුලට | ගීතනාත් කුඩලිගම(ටෙලි) | ||
| මගේ සොයුරනේ | බණ්ඩාර ඇහැලියගොඩ | ||
| රෝහණ බෝගොඩ | ඔබේ ඇසුරින් | උපාලි ධනවලවිතාන | |
| බෝමළුවේ | සුමිත්‍ර දික්වැල්ල | ||
| දිලි දිලි නිවෙනා | රංජනී විතානගේ | ||
| මුලු ජීවිතය | ප්‍රනීත් අබේසුන්දර | ||
| නෙතු නෙතක පටලැවී | ගීතනාත් කුඩලිගම | ||
| සනාතන සුව සැදු | ගීතනාත් කුඩලිගම | ||
| රෝහණ වීරසිංහ | මුගුරු අපට මුගුරු නොවේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| පරජිතියි මා | කුමාරදාස සපුතන්ත්‍රී | ||
| මුදු සුමදු කෙහෙරැලි | කපිල කුමරතිලක | ||
| කවුදෝ මට තනි | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ඔබේ හසරැලි | දයා ද අල්විස් | ||
| නෙලුම් මලේ | ප්‍රේමකීර්ති අල්විස් | ||
| මියුරු කවියකි | සිසිර කුමාර බණ්ඩාරගම | ||
| ලතා වල්පොල | දාහය තාපය නිවා | ||
| මොනරෝ මොනරෝ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ජයසිරි සෙත සාදනා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| වික්ටර් රත්නායක | ගහකොළ මල් | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| හිනැහෙන්න රෝමියෝ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| සඳ දියවෙලා | ගීතනාත් කුඩලිගම | ||
| මොහිදීන් බෙග් | ලද ජීවිතේ | ලයනල් ජයවික්‍රම | |
| සෝමතිලක ජයමහ | අපි අයෙත් හමු නුනානම් | අජන්තා රණසිංහ | |
| ජයතිස්ස හෙට්ටිආරච්චි | හද ගැහෙනා හඬ | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| රංජනී පෙරේරා | මල හා කුමුදයි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| සනත් නන්දසිරි | අදිරද වාදී කඳවුරු | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| අදිරද බැම් බිද | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| විදුලිය දිලි දිලි | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| බැමිනිතියා මහා සාය | වත්තෙවැව ධම්මානන්ද හිම් | ||
| අනෝමා රාසපුත්‍ර | භාවනා | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| රූපා ඉන්දුමති | එක දවසක් | සරත් විමලවීර | |
| රැ සඳ පායන කල | චන්ද්‍රසේන රංගේ | ||
| අමිතා වැදිසිංහ | තිලොව දිනු | හේමසිරි හල්පිට | |
| මන්දාරම | ආනන්ද විජේසිරි | ||
| නිහඬ නිසල | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ජේ.එන් දයාපාල | නෙත් අදවූ | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| අජිත් ජයවීර | චන්ද්‍ර යහන සේ | කුසුම් පීරිස් | |
| ගුණදාස කපුගේ | උඩ පාරේ යනකොට මං | ඩබ්.ජයසිරි | |
| රැලි පාලම් සුදු පාටට | අජන්තා රණසිංහ | ||
| මාලනී බුලත්සිංහල | වික්ටර් රත්නායක | මම මා සොයන්නෙමි | මහාචාර්ය සුනිල් ආරියරත්න |
| හිමියනේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ෆිලීක්ස් ඇන්ටන් | සිනාමිලින වත සඟවා | කුලරත්න ආරියවංශ | |
| පැළදි මිණි මුතු | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| පද්මලාල් දොලමුල්ල | වන්දනා ලෝක | පුෂ්පා ඉලන්ගතිලක | |
| සිත රිදවිල්ලෙන් | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| දෙනොදහසක් | සමන්ත හේරත් | ||
| අපේ සිංහල | කමල් වැල්ලබඩ | ||
| සිසිර සේනාරත්න | වික්ටර් රත්නායක | මංගල මල් දම් | අජන්තා රණසිංහ |
| නිරංජලා සරෝජිනී | උඩමළුවට මල් තියන්න | ලුෂන් බුලත්සිංහල | |
| සුනිල් එදිරිසිංහ | තාරකා මල් පිපි හිනැහෙන | කුලරත්න අරියවංස | |
| අනුරාධපුරේ අනුරාව නැගු | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| ඔබ ඇදී යයි ඇත අහසේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| දියපිට ඇන්දා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| සංසාරේ අපි | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| ඔබත් මාත් අතරේ | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| මගේ හිත පිරි තියෙන්නේ | කේ.ඩි.කේ ධර්මවර්ධන | ||
| බන්දුල වීජේවීර | බාලිකාවේ සුදු පරෙවියෝ | දයා ද අල්විස් | |
| වික්ටර් රත්නායක | නුබේ ඇසට ඇස තියලා | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| කුල මල බැදී යදමින් | ධර්ම ශ්‍රී මුනසිංහ | ||
| අභිමනනීය මොරපාතොට | ජයතිස්ස බොරළුගොඩ | ||
| බුදුන් මෙතුන් ලොව උත්තම | අජන්තා රණසිංහ | ||
| නැගී ආවෙමි | කුමාරදාස සපුතන්ත්‍රී | ||
| වික්ටර් රත්නායක | පැල විය එළබිලා | සමන් අතාවුද හෙට්ටි | |
| අබේවර්ධන බාලසුරිය | නිසංසලේ මා තනියෙන් | කුසුම් පීරිස් | |
| පහන් පැල ලග | දායාද අල්විස් | ||
| මුලු ලොව නිදිගත් | ශාන්ත දේශබන්දු | ||
| අම්මේ ඇයි මේ | ලුෂන් බුලත්සිංහ | ||
| මැණික් සේදී | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ලොව නිසසල වී | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| වික්ටර් රත්නායක | මීන නුවන් | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| වික්ටර් රත්නායක | සමාවෙන්න මට | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| වික්ටර් රත්නායක | කියන්න මගේ සුදු | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| හඬවන්න මා | ලුෂන් බුලත්සිංහල | ||
| අබේවර්ධන බාලසුරිය | තොටිල්ලේ ලි වටෙන් එහා | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| බැද්දට හඳපාන | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| පියාණනි මා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| දිනක මතුද | අජන්තා රණසිංහ | ||
| අනුරාධපුරය ඔබයි | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| අනේ කුරුළු කුඩු වලට | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| කඳු රැල්ලෙන් එහා ගමට | දායා ද අල්විස් | ||
| ප්‍රථම ප්‍රේමය නාමයෙන් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ඔබෙන් තොර ලෝකයක් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| නිරංජලා සරෝජිනී | ඉසුරු දෙවිඳු | තිලකරත්න කුරුවිට බණ්ඩාර | |
| මගේ හිත පිරි තියෙන්නේ | කේ.ඩි.කේ ධර්මවර්ධන | ||
| සැරසිලි ගොත් කොළ | ලුෂන් බුලත්සිංහල | ||
| වැලිබත් ඉව්වා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| සැතපුම් දහසක් | ගාමිණී ෆෝන්සේකා | ||
| කවුද අවේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ඇත දුරක හිටියත් | කුලරත්න අරියවංස | ||
| නිසංසලේ මා තනිවී | කුසුම් පීරිස් | ||
| ගංගා එන්නකෝ ගංගා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| හිත ගාවට අත පැවත් | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| හිතේ හිතවත් කමේ මහිමය | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| රුවැති ළදුනි ඔබ | කුලරත්න අරියවංස | ||
| අදුර ඉහිරවා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ඕ මස්සිනේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ජිවිතයෙන් මා | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| තල් ගස් මුදුනේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| අවසන් හුස්ම පොද | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| දෙස බස රැස | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| මා පියන් උරණ වී | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ගී සියයක් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| මාරු කතරේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| සිහිවටනය සේ | ධර්ම ශ්‍රී වික්‍රමසිංහ | ||
| නිර්මලා රණතුංග | සැලෙනා නෙතේ | කුලරත්න අරියවංස | |
| අතුරේ යන බාල මලේ | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| නිරංජලා සරෝජිනී | සබද දිළිදු | ලුෂන් බුලත්සිංහල | |
| දොළොස්මහේ පහන | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| ප්‍රේම විලාපේ | ලුෂන් බුලත්සිංහල | ||
| රනේ අඹර | ලුෂන් බුලත්සිංහල | ||
| නිරංජලා සරෝජිනී | මගේ හිත පිරි තිබෙන්නේ | කේ.ඩි.කේ ධර්මවර්ධන | |
| නිරංජලා සරෝජිනී | ඔබ අත දෙන්නැයි | ජයතිස්ස බොරළුගොඩ | |
| අනේ දුවේ | ජයතිස්ස බොරළුගොඩ | ||
| මට ගමට එන්න | වසන්ත කුමාර කොබවක | ||
| මා දුන් අත | ලෙනින් අමරවික්‍රම | ||
| හිතේ මල් | දයා ද අල්විස් | ||
| මා හසරැල්ලක් වන දා | කුසුම් පිරිස් | ||
| මාලනී බුලත්සිංහල | ආදරය පමණක්ද | කුලරත්න අරියවංස | |
| ඈත දුරක හිටියත් | කුලරත්න අරියවංස | ||
| එකම දවසේ එකම මෝහොතේ | කුලරත්න අරියවංස | ||
| දිවගෙ නලියන අකුරු පෙළක් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| දිගින් දිගට පිණි දිලිසෙන | මෛත්‍රි පානාගොඩ | ||
| ආල හැගුම් පැදී දියේ | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| මර්වින් පෙරේරා | ඉර හදෙහි හැප්පි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| ඔන්න ඉතින් දැන් | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ඈත රටක හිටියත් ඔබ | තිලකරත්න කුරුවිට බණ්ඩාර | ||
| කාන්තාර ග්‍රාමය මට | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| නන්දා මාලණි | ඔබ මට මල් කැකුලකි | මහාචාර්ය සුනිල් ආරියරත්න | |
| වංක ගිරිය ගිරිලෙන් දොර | අජන්තා රණසිංහ | ||
| කලෙක හේමන්තය උනා ඔබ | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| සඳගිරි පව්වේ කිඳුරු දනව්වේ | කුමාරදාස සපුතන්ත්‍රි | ||
| ඉන්ද්‍රානි බෝගොඩ | නොතවෙන් සුරිය කාන්තා | දයා ද අල්විස් | |
| මී අඹ සුවදේ | දයා ද අල්විස් | ||
| තනිමන්සලේ නිසංසලේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| මල් පරවෙන ලෝකේ | අජන්තා රණසිංහ | ||
| නිර්මලා රණතුංග | ඔබ මා හමුවේ | ශාන්ත දේශබන්දු | |
| ඇන්ජලින් ගුණතිලක | හැරයනු බැරිය මා පියන් | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| පෙරදා නුඹ මා වටලා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| භවයෙන් භවයට දහසක් | මහාචාර්ය සුනිල් ආරියරත්න | ||
| අහස එකම | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| මුව ගැටුනා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| මලක කඳුළු | රඹුකන සිද්ධාර්ථ හිමි | ||
| බුදුගෙයි | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| මිල්ටන් මල්ලවාරච්චි | සුඛ වේදනා දුක්වේදනා | කරුණාරත්න අබේසේකර | |
| පියා සලනා ලිහිනියකසේ | කරුණාරත්න අබේසේකර | ||
| අවා ආදරෙන් | කරුණාරත්න අබේසේකර | ||
| ලබන්න බැරි සුව යහනේ | කරුණාරත්න අබේසේකර | ||
| මා නෙත් කැදල්ලේ | කරුණාරත්න අබේසේකර | ||
| දෑසේ කැළුම් | කරුණාරත්න අබේසේකර | ||
| සැනකෙලි බිම | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| රැදෙන්න බැහැ | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| දෙඅදර විලිකුන් | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| කඳුළු මොටද | ගීතනාත් කුඩලිගම | ||
| සැනසීම මගේ | ගීතනාත් කුඩලිගම | ||
| රණබර ඉදුදුණු | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| ආදාරයේ මිහිර | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| ඉන්දුමතී බින්දුමති | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| සුන්දරත්වයෙන් පිරි | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| දිනෙක රන්සළු | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| සීතල නලවැල් | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| වික්ටර් රත්නායක | නවතරු කැන් මැද | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| ඔබයි මමයි මැවූ සිහින | බණ්ඩාර කේ විජේතුංග | ||
| සමනල තටුයට | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| අමරා රණතුංග | වික්ටර් රත්නායක | රන් හිම මලේ | උපාලි ධන්වලවිතාන |
| නීලා වික්‍රමසිංහ | ඉතින් අනේ | අජන්තා රණසිංහ | |
| දෙතනින් කිරි පෙව් | සෝමරත්න දිසානායක | ||
| සුවඳ විඳ | මහින්ද දිසානායක | ||
| තම්බ පන්නියේ | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| සුසැට බරණින් | ජයරත්න ගමගේ | ||
| නියග නිවාලන | ප්‍රියනන්ද විජේසුන්දර | ||
| ඉඟි බිඟි කරනා | ප්‍රියනන්ද විජේසුන්දර | ||
| වික්ටර් රත්නායක | බිදුණු දෙනුවර | ගීතනාත් කුඩලිගම | |
| ආනන්ද වීරසිරි | ගෙපිලේ බලන | කුමාරදාස සපුතන්ත්‍රී | |
| විල්බට් ඇන්තනි | උගසට තැබුවා | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| අමරසිරි පීරිස් | දයාවක් එකවර | ලුෂන් බුලත්සිංහල | |
| නිර්මලා රණතුංග | මේ උයන්තෙරේ | කුලරත්න අරියවංස | |
| මේ කෘර ලෝකයෙන් මිදී | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| මහා මෙරක් ලෙස | පුෂ්ප තරංග රණතුංග | ||
| සුපෙම් සිරිත් විකල් උනා | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| පෙම් ලොව දොරකඩ | මහාචර්ය සුනිල් ආරියරත්න | ||
| දෙනෝදාහක් | කුමාරදාස සපුතන්ත්‍රී | ||
| කළාලයක් සේ | නිර්මල ද අල්විස් | ||
| ආදරණීය වසන්තේ | අජන්තා රණසිංහ | ||
| උදගිරේ හිරු | කුසුම් පීරිස් | ||
| අනේමටත් කියාදෙන්න | ජගත් ගාමිණී මාවතගම | ||
| ටි.එම් ජයරත්න | නුපුරුදු මුහුණක් | ජයතිස්ස බොරළුගොඩ | |
| නන්ද පතිරණ | ජීවිත කතරේ | ගුණවර්ධන හෙට්ටිආරච්චි | |
| කමලානි පෙරේරා | බුදුහිමි හැබැහින් | දයානි රණතුංග | |
| රෝහණ සිරිවර්ධන | නිරංජලා සරෝජිනී | ඔබේම ඉන්දු | කුලරත්න අරියවංස |
| සමිතා මුදුන්කොටුව | වික්ටර් රත්නායක | සඳ එලිය ගලයි | ගීතනාත් කුඩලිගම |
| යමුනා විනෝදනි | වික්ටර් රත්නායක | සෙවනැල්ලක් මෙන් | කේ.ඩ්.කේ ධර්මවර්ධන |
| පියාපත් දෙන්න මට | පුෂ්ප තරංග රණතුංග | ||
| වික්ටර් රත්නායක | උම ඔයේ | ගීතනාත් කුඩලිගම | |
| චන්ද්‍රානි ගුණවර්ධන | පිණි මුතු | සිසිර කොතලාවල | |
| වික්ටර් රත්නායක | පරදින්නට බැ | ජයතිස්ස බොරළුගොඩ | |
| මලක සුවඳ සේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| ඇන්ජලින් ගුණතිලක | පෙරදා තුරුලේ | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| වින්සන්ට් ප්‍රේමසිරි | මේ උයනේ | මහින්ද පරණගම | |
| සීතාවනි | කේ.ඩ්.කේ ධර්මවර්ධන | ||
| නැගී නවහිරු | කුමාරදාස සපුතන්ත්‍රී | ||
| නිල්මිණි පෙරේරා | සුදු සේසත් වගේ | අජන්තා රණසිංහ | |
| චන්ද්‍රිකා සිරිවර්ධන | දසැගිලි ගැන ගැන | සමන් චන්ද්‍රනාත් වීරසිංහ | |
| කීර පලා දළු | වසන්ත කුමාර කොබවක | ||
| ලක්‍ෂමන් විජේසේකර | වලාකුලෙන් බැස | නිර්මලා ද අල්විස් | |
| දිනේෂ් නාකන්දල | සිසිල් සුලන් | ධර්මසිරි ගමගේ | |
| වැලි කැටයක් සේ | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| මර්වින් පෙරේරා | ඉපදුන දේශය | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| ආරියරත්න යාපා | බිස්වුනේ මිහිර පලා | රත්න ශ්‍රී විජේසිංහ | |
| ප්‍රියංකා වීරසේකර | පොල්තෙල් පහනක | ජයතිස්ස බොරළුගොඩ | |
| සමනලයෝ උබේ ලස්සන | ජයතිස්ස බොරළුගොඩ | ||
| අම්මගේ ඇස්වල | ජයතිස්ස බොරළුගොඩ | ||
| ආනන්ද ගුණසේකර | හමුවීදෝ අයේ | ගීතනාත් කුඩලිගම | |
| රහසේ සිනා | ගීතනාත් කුඩලිගම | ||
| බණ්ඩාර අතාවුද | කෝල හැගුම් | ප්‍රියනන්ද විජේසුන්දර | |
| දීපිකා ප්‍රියරදර්ශනී | සිරි බෝ මළු | වසන්ත කුමාර කොබවක | |
| කෑල මල් හැලීලා | ස්වර්ණ ගුණවර්ධන | ||
| එල්ලීගෙන බුදු සිව්රු කොනේ | නිර්මලා ද අල්විස් | ||
| කරුණාරත්න දිවුල්ගනේ | එදා මෙදා තුර | නිර්මලා ද අල්විස් | |
| ජානකි සුමිත්‍රා දිසානායක | මා හද තොටිලි වැට | නිර්මලා ද අල්විස් | |
| ශ්‍රීමති තිලකරත්න | ආදර ගගුලෙහි | ප්‍රේමකීර්ති ද අල්විස් | |
| කල්පනා රැහැනින් මිදී | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| වල්කුළ නැගී | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| හීයෙන් පොල්ලෙන් කඩුවෙන් | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| අනන්තයට මා ඉගිලුණු | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| කල්බලමින් | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| පිය මදහස | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| හිරු ගෙනැවිල්ලා | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| මේ මුළු අහසම | ප්‍රේමකීර්ති ද අල්විස් | ||
| කරුණාරත්න දිවුල්ගනේ | ඇසට රසදුන | ගීතනාත් කුඩ්ලිගම | |
| සමිතා මුදුන්කොටුව | තම්බපන්නියේ | බණ්ඩාර ඇහැලියගොඩ | |
| නිරෝෂා විරාජිනී | සිල් මුදාහල උවසියකසේ | ගීතනාත් කුඩලිගම | |
| සිහ ශක්ති සන්ගීත කණ්ඩායම | මව් බස ඉගෙනගන්නම් | ගීතනාත් කුඩලිගම | |
| සුදත් අමරසිංහ | ගඟ වෙහෙසන්න එපා | ජගත් ගාමිණී මවතගම | |
| ගිම්හානයේ | ජගත් ගාමිණී මවතගම | ||
| අජන්තා නාකන්දල | රහසේ තුරුල්ලේ | රඹුකන සිද්ධාර්ථ හිමි | |
| දීපනායක ධර්මසේන | කඳුළු බිඳකි මිණිකැටයකි | ගීතනාත් කුඩලිගම | |
| මේ සඳ එළියෙන් නැහැවී | ගීතනාත් කුඩලිගම | ||
| නාරිලතවී | සිසිර දිසානායක | ||
| සංගීත් වික්‍රමසිංහ | මොන කරුමයක්ද මේ | ගීතනාත් කුඩලිගම | |
| ග්‍රැන්විල් රුද්‍රිගු | ඇති තෙද බල | ගීතනාත් කුඩලිගම | |
| බ්ද්‍රජි මහින්ද ජයතිලක | ඇතුගලට උඩ්න් | සමන් අතාවූදහෙට්ටි | |
| කුසුම් සුබසිංහ | වික්ටර් රත්නායක | සොයා බලතකු | සිසිර දිසානායක |
| ලෙලුම් රත්නායක | කිදුරු සාදයේ | සිසිර දිසානායක | |
| අතුල අධිකාරී | සමිතා මුදුන්කොටුව | සත් රුවන් වැස්ස | අජන්තා රණසිංහ |
