SARASA Concert SA Concert

Tributes : ජී.බී. සේනානායක

ජී.බී. සේනානායක
වික්ටර් රත්නායක දුර්ලභ ඝණයේ කලා කරුවෙකි. ඔහුගේ නිර්මාණ තුල ඇත්තේ මිනිස් හදවත තුල නැගෙන අව්‍යාජ-සියුම් කම්පනයයි. එය ඔහුගේ නිර්මාණ කුසලතාවයට හසුවී අර්ථවත්, මියුරු නාද රටාවක් ඇසුරින් තීව්‍ර වී, නැවත සහෟදයාගේ-රසිකයාගේ හද බිතු මතට වැද, ජීවිතය පිළිබඳ ප්‍රසන්න රූපාවලියක් සිතුවම් කරයි. ඒ රූපාවලිය පෙනෙන්නේ හදවතටය. එහෙත් එයීන් ලැබෙන සුබාස්වාදය මුලු ජීවිත විජිතය පුරාම විහිද යයි.
ජී.බී. සේනානායක Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award