SARASA Concert SA Concert

Tributes : රණසිංහ ප්‍රේමදාස (දිවංගත ජනපති )

රණසිංහ ප්‍රේමදාස
(දිවංගත ජනපති )
වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයේ රහස නිසල හද සසල කරන්නටත්, සසල හද නිසල කරන්නටත් සමත් ඔහුගේ මධුර ස්වරය හා රිද්මයයි. එවැනි මධුර ස්වරයක් හා රිද්මයක් ජනිත කරවීමට වික්ටර් සමත්වන්නේ කෙසේද? වික්ටර් සිය පදමාලාව තුල ජීවත් වෙමින් ඒ හැඟුම් ශ්‍රාවකයා තුල ජනිත කරවීමට මහත් ආයාසයක් දරණ නිසාය. ඔහු ගයන්නේ පදමාලාවට හා තනුවට වශීවීමෙන් එක්තරා අවේශයක ස්වරූපයෙනි. ඔහුගේ ඒ ආවේශයෙන් අපිද වශිවෙමු. වික්ටර් අප හදවතේ කොනක ස්ථිරව ලැගුම්ගත් බවක් ඉනික්බිතිව අපට හැගේ.
රණසිංහ ප්‍රේමදාස (දිවංගත ජනපති ) Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award