SARASA Concert SA Concert

Tributes : වසන්තා සන්දනායක

වසන්තා සන්දනායක
වික්ටර් පුතා සිතට එකඟව ගී ගයන්නෙකු බව ඔහුගේ ගී අසන හැමවිටකම මට හැඟෙනවා. “නිවන් දකින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමත් සංසාරේ” යන ගීතය ඇසෙන හැම මොහොතකම මගේ දෑස්වලට කඳුළු නගින්නෙත් ඒ නිසා වෙන්නැති. දහස් වරක් නොව ලක්‍ෂ වාරයක් වික්ටර් පුතාගේ ගී හඬ යුගයෙන් යුගයට පවතීවායි කියා ඉතා පිරිසිදු සිතින් මා ප්‍රාර්ථනා කරනවා.
වසන්තා සන්දනායක Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award