Tributes : ගුණදාස අමරසේකර
ගුණදාස අමරසේකර
අද ඇති සංස්කෘතික අහේනියෙන් අපේ ජනතාව බේරාගත හැක්කේ ඔවුන්ට දිරවාගත නොහැකි දිව බොජුන් ඉදිරිපත් කිරීමෙන් නොවේ. ඔවුන්ට දිරවා ගත හැකි, ඔවුන් දැන් ගිල දමන කැසට් බයීලා සූකර ආහාරයෙන් උන් මෑත් කර තැබීමට සමත් වන ප්‍රණීත ආහාරයකින් පමණි. දිව බොජුන්වලට පළමු ඒ ප්‍රණීත ආහාරයට ඔවුන් පුරුදු කළ යුතු වෙයී. වික්ටර් රත්නායක ඒ කාරියෙහි නියලුනු, යුගයට අවශ්‍ය කලාකරුවෙකු බව මගේ හැගීමයී.