SARASA Concert SA Concert

Tributes : ශ්‍රියානි අමරසේන

ශ්‍රියානි අමරසේන
           “ස” ප්‍රසංගය ආරම්භ කළ මුල් දිනයේ මමද ඔහුගේ ශ්‍රාවිකාවක් වීමි. සුළු මොහොතකට එදා මා ගෙන ගිය චමත්කාර ලෝකය අද වුවද නිවැරදිව - පැහැදිලිව මට සිහිපත් කළ හැක. එදා මෙදා දක්වා ඔහුගේ සංගීතයෙන් - ගායනයෙන් පිනා ගිය සිත් ඇති දස දහසක් අතරට මම ද එක් වෙමි.
ශ්‍රියානි අමරසේන Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award