SARASA Concert SA Concert

Tributes : සෝමලතා සුබසිංහ

සෝමලතා සුබසිංහ
සිංහල සංගීත රසිකයින් අතරමංවී සිටි සමයක් විය.ශාස්ත්‍රීය සංගීතය පොදු රසිකයින්ට හරබර වැඩිවීය. එවකට වූ සරල සිංහල සංගීතය පොදු රසික හද බැද ගැනීමෙහි සමත් නොවීය. එවන් සමයක ගායනය භජනය කළ විෂය, තනුව, ගායන ශෛලීය, පහන් හැගීම් දනවන මිහිරි කටහඩ යන මේ සෑම අංශයකින්ම පොදු රසිකයාට සමීප වී, ඔහු හද දිනා, සියුම් ලෙස ඔහුගේ රුචිකත්වය යහ මගට යොමු කිරීමේ විශිෂ්ට කලා මෙහෙවරෙහි පෙරටුවේ ගමන් ගත් අයෙකි වික්ටර් රත්නායකයන්.
සෝමලතා සුබසිංහ  Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award