Tributes : ධර්මසිරි ගමගේ ධර්මසිරි ගමගේවික්ටර් රත්නායකයන්ගේ මධුර ස්වරයෙහි ඇත්තේ විස්මිත ආකර්ෂණයෙකි. එය වරෙක ප්‍රේමාන්විතය. වරෙක සමාධි ගුණයෙන් යුක්තය. සියල්ලටමත් වඩා වරෙක වේදනාත්මකය.