SARASA Concert SA Concert

Tributes : මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මහාචාර්ය කාලෝ ෆොන්සේකා
ඔහුගේ කන්කළු ගැයුම් අභිමුඛයෙහි මාගේ හදවත ප්‍රකම්පනය වේ. වික්ටර්ගේ කලාවේ යථා තත්ත්වය බුදුන් වහන්සේ පන්සිළු සංගීතඥයාට වදාළ දේ සිහි ගන්වයි. “ඔබගේ වාදනය ගායනය සමගත්, ගායනය වාදනය සමගත් එකිනෙක ගැලපේ. වාදනය ගායනය ඉක්මවා නොයන අතර ගායනයද වාදනය ඉක්මවා නොයයි. ඔබ මේ ගීත නිර්මාණය කළේ කවරදාද? ” මා වික්ටර් රත්නායකගෙන් විශ්මය මුසු චමත්කාරයෙන් අසන්නේ, ඔබ මේ ගීත නිර්මාණය කළේ කෙසේද කියායි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award