SARASA Concert SA Concert

Tributes : ලූෂන් බුලත්සිංහල

ලූෂන් බුලත්සිංහල
       හින්දි චිත්‍රපට ගීතයෙන් අන්ද මන්ද වී වල්මත් වූ රසික පිරිසට, පියවි සිහිය ලබාදී ගෙදර කැන්දන් යාමට වෙර දැරූ සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව ආදීහු එලි පෙහෙලි කළ මාවතේ තවත් එක් ජයස්ථම්භයක් වූයේ වික්ටර් රත්නායකයි.        වරද කරුවන් එල්ලා මරමින් සිටිනවාට වඩා නිවැරදි දේ කිරීමේ මහිමය පෙන්වීම සුගතියට හේතුවන බව වික්ටර් රත්නායක පෙන්වා දී ඇත.
ලූෂන් බුලත්සිංහල Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award