Tributes : මහාචාර්ය සරත් විජේසූරිය මහාචාර්ය සරත් විජේසූරිය ඔබ ගී නද, ඔබේ ගී තනු, රස මිහිරි හද පුබුදු කරවයි, නහර තුල නිති පිරී'තිරී පවතී ජීවනයේ රුධිරය ලෙසින්, සුව සදයි නිති ගිම් නිවන්නට