SARASA Concert SA Concert

Tributes : අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ (කොළඹ අගරදගුරු)

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
(කොළඹ අගරදගුරු)
ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන විට සුභාවිත සංගීතයේ සුවිශේෂී රස ගුණය විඳින්නට ලොල් වූ හදවත් ඇත්තන් විසුවේ සුළුවෙනි.බොහෝ දෙනෙක් අනුකාරක සංගීතයේ රසයවිඳින්නට පෙළබි සිටියහ. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මධුර,මනෝහර ගායන ශෛලිය ඒ දෙකොටසම එකට බැඳ තබා ගත් මා හැඟී පාලමක් බඳු විය.හැටේ දශකය අග බාගයේදී ඔවුන් බැඳී ඒ පාලම හරහා නවෝදයක පිබිදුණු මනස් තලයකින් ප්‍රබුද්ධ වූ ලෝකයක් සොයා තරුණ පරම්පරාව පියමං නගන්නට පසු බට වුයේ නැත. එය අපිදු අත්-දැක ඇත්තෙමු
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ (කොළඹ අගරදගුරු) Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award