SARASA Concert SA Concert

Tributes : තිස්ස අබේසේකර

තිස්ස අබේසේකර
රාගධාරී සංගීතය, හින්දි චිත්‍රපට සංගීතය, රවීන්ද්‍ර සංගීතය, බටහිර සම්භාව්‍ය සංගීතය, පොප් සංගීතය සහ සිංහල ජනගීත යන විවිධ සංගීත රීතින් ඇසුරු කොට නිර්මාණය වූ සිංහල ගීත අප අතර ඇත. විවිධ අභාසයන් ප්‍රකට කරන එම ගීත සියල්ලම එකට බැඳ තබන කිසියම් පොදු ආරක් හෝ එකමිතියක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඒ හැම රීතියකටම අයත් ගීත එක හා සමාන දක්‍ෂතාවයකින් හා මිහිරකින් ගැයූ ගායකයෙකු මට හැඳීන්විය හැක. ඒ ශිල්පී වික්ටර් රත්නායකයී.
තිස්ස අබේසේකර Overview
Best Web 2019 Most Populer Website Award Best Web 2019 Best Celebrity Website Award