Tributes : පණ්ඩිත් අමරදේව
පණ්ඩිත් අමරදේව
පසු ගිය දිනකදී මා දේශනයකට සහභාගී වුණා. මා එහිදී ප්‍රකාශ කර සිටියේ වික්ටර් රත්නායකයන් සංගීත රත්නයක් බවයි. යම් කිසි කලාවකින් පුද්ගලයෙක් පරිණත වීමට කාරණා තුනක් සම්පුර්ණ කරගත යුතුයි. මේ අරුතින් ගත කළ ප්‍රතිභාව, ව්‍යූත්පත්තිය සහ සතතාභ්‍යාස නම් කාරණාත්‍රයෙහි වචනයේ පරිසමාප්ත අරුතින්ම වික්ටර් රත්නායකයන් පරිණත වී සිටින බව කිවයුතුය. මෙන්න මේ නිසයි වික්ටර් රත්නායක සුරීන්ට සංගීත රත්නයක් යැයි මා කියා සිටින්නේ.